ගරාජ්

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    කට්ටිය දන්නවද මාලබේ පැත්තේ හොඳ ගරාජ් එකක් තියන තැනක් ? මට AC එකී engine පොඩි problems වගයක් හදාගන්න තියනවා. දන්නා කට්‌ටිය please help
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හාත්පසින් වෙනස් වැඩ දෙකක්නේ යාළුවා ,,,
    AC වලටනම් ඉතින් නුගේගොඩ CUSTOM AC තමයි
    වාහනය AUTOද..........:):)