ගරු රනිල් වික්‍රමසිංහ

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ගරු රනිල් වික්‍රමසිංහ

    Ranil.jpg

    සිවු වෙනි වරටත් ලංකාවේ අගමැති දුරයට පත් වූ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උණුසුම් සුබ පැතුම් ...!!!
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මොන තරම් බල ලොබියෙක්ද නේද? හතර වතාවක් ම අගමැති උනා නේ හිටන්

    වෙන ජෙෂ්ටයෙක්ට අවස්ථාව දුන්නොත් නරකද හිටන්
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොන තරම් බල ලොබියෙක්ද නේද? හතර වතාවක් ම අගමැති උනා නේ හිටන්

    වෙන ජෙෂ්ටයෙක්ට අවස්ථාව දුන්නොත් නරකද හිටන්

    බලයෙන් මත් නොවුනු නායකයෙක් පෙන්නපිය බලන්න :growl: