තනිකරම කොටි, අන්තගාමි හම්බයෝ, එන්ජී ඕ නඩ වලට ඕනේ විදියටයි රට කරන්නේ.. වික්කාමසිංහ ප්රමුඛ බලයට ආපු හැම අවස්ථාවකදීම බුදු දහමට, සිංහල ජාතියට, රටට, රණවිරුවන්ට වින කටින වැඩ තමා කලේ. ලංකා ඉතිහාසේ දුෂිතම ආණ්ඩුව මේක තමයි. ගූ ගහලත් මදි බන් මුන්ට. 2020 වෙනකම් ඉවසන්න වෙනවා මිනිස්සුන්ට![]()






තනිකරම කොටි, අන්තගාමි හම්බයෝ, එන්ජී ඕ නඩ වලට ඕනේ විදියටයි රට කරන්නේ.. වික්කාමසිංහ ප්රමුඛ බලයට ආපු හැම අවස්ථාවකදීම බුදු දහමට, සිංහල ජාතියට, රටට, රණවිරුවන්ට වින කටින වැඩ තමා කලේ. ලංකා ඉතිහාසේ දුෂිතම ආණ්ඩුව මේක තමයි. ගූ ගහලත් මදි බන් මුන්ට. 2020 වෙනකම් ඉවසන්න වෙනවා මිනිස්සුන්ට![]()
සිවුරට අත තියපු රජෙක් මේ පොලොවේ කිසිදා යෙහෙන් වැජඹී නැත .
THE END OF THE WAHAPALANA
![]()
![]()




මෙහෙන් බදුර්දීන් කැලෑ කප කප.. ඒවා පෙන්නේ නෑ මුන්ට![]()

Another 'Silly' point:
හම්මේ එකනේ ඉතින් නේ ?
2010_06_01:
![]()
2012_05_15:
![]()
2014_09_10:
![]()
2018_02_02: No change
![]()
2009_10_8:
![]()
2013_07_04:
![]()
2015_01_19:
![]()
2018_02_02: No change
![]()
Source: Google Earth

අරහේ කොටි ඕනේ කියා කියා විජේකලා, විග්නේශවරන් රට ගිනි තියනවා. මෙහෙන් බදුර්දීන් කැලෑ කප කප සතොසින් කුඩු විකුනනවා. ඒවා පෙන්නේ නෑ මුන්ට. හාමුදුරුවෝ බොරුවට හිරේ දානවා.. අවුලක් නෑ සහජිවනේ නේ. අනික පුජිත කාලකන්නිය නිතිය නවනවනේ![]()
හාමුදුරුවන්ට මෙහෙම නම් වර්ඩික්ට් එක විජේකලාට, රන්ජන්ට මොනවා වෙනවා ද කියල අපි බලමු.....
උන් එලියට දැම්මොත් අන්න එදාට තමා ආණ්ඩුව ඇන ගන්නේ
බොහොම සoවේගයක් ඇතිකල පුවතක්..අපේ රටේ අපිට ඇතිවෙලා තියෙන ඉරණම තමයි මේ..කරුනාකරල හැමෝම ලබන පාර බුද්ධිමත්ව චන්දය භාවිතා කරමු..


අපි හරියට නීතිය භාවිතා කරන්න දන්නේ නෑ... බදුර්දීන්ට නඩු දාලා ඒක ඉවරයක් වෙනකම් ගෙනියන්න අපිට බැරි වෙලා... අර විජයකලාට නඩු දැම්ම පුරවැසියෙක් නෑ...
මෙන්න මේවටයි අපේ දෙශපාලක උන්නැහේලා මැදිහත්වෙලා නඩු දාන්න ඕනේ.. විජයකලා කතාව කිව්ව දාට පහුවදා පාර්ලිමන්ට් එකේ පොර උනු වීරවංශයලට සත්‍ය උවමනාවක් තියෙනවනම් කරන්න ඕනේ නඩුවක් ෆයිල් කරන එක... ගම්මන්පිල ලෝයර් නිසා කැලේ කපන එකටනම් පැහැදිලිවම ඇක්ෂන් ගන්න පුලුවන්... පාඨලී ලාත් නිකන් පිට්ටු කාලා වගේ ඉන්නවා... කාගේ කාගේත් පොලිටිකල් හෙඩ්ලා උපදෙස් දීලා වගේ ඕවා අදින්න එපා වොයිස් කට් පමණක් ඇති කියලා
