ගලගොඩඅත්තේ හිමියන්ට වසර 6 ක සිරදඬුවම්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තනිකරම කොටි, අන්තගාමි හම්බයෝ, එන්ජී ඕ නඩ වලට ඕනේ විදියටයි රට කරන්නේ.. වික්කාමසිංහ ප්‍රමුඛ බලයට ආපු හැම අවස්ථාවකදීම බුදු දහමට, සිංහල ජාතියට, රටට, රණවිරුවන්ට වින කටින වැඩ තමා කලේ. ලංකා ඉතිහාසේ දුෂිතම ආණ්ඩුව මේක තමයි. ගූ ගහලත් මදි බන් මුන්ට. 2020 වෙනකම් ඉවසන්න වෙනවා මිනිස්සුන්ට :angry::(

    :yes::yes::yes:

    1510902373-gotabaya-rajapaksa-avant-guarde-5.jpg

    :rolleyes::rolleyes::rolleyes:

    රටකට ඔනෑ අපමණ අගයක් ..හෙටකට ඔනෑ ගොඨා යුගයක්
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Menna nanasarge puthek
    ගලගොඩඅත්තේ හිමියන්ට වසර... 08-08-2018 01:03 PM ammata ballo da hukanne kari ponnaya

    Munge bauddakama ane sadu sadu!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තනිකරම කොටි, අන්තගාමි හම්බයෝ, එන්ජී ඕ නඩ වලට ඕනේ විදියටයි රට කරන්නේ.. වික්කාමසිංහ ප්‍රමුඛ බලයට ආපු හැම අවස්ථාවකදීම බුදු දහමට, සිංහල ජාතියට, රටට, රණවිරුවන්ට වින කටින වැඩ තමා කලේ. ලංකා ඉතිහාසේ දුෂිතම ආණ්ඩුව මේක තමයි. ගූ ගහලත් මදි බන් මුන්ට. 2020 වෙනකම් ඉවසන්න වෙනවා මිනිස්සුන්ට :angry::(

    රටකට ගිය කලක් :(
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,782
    28,946
    113
    Another 'Silly' point:
    මෙහෙන් බදුර්දීන් කැලෑ කප කප.. ඒවා පෙන්නේ නෑ මුන්ට:angry:

    හම්මේ එකනේ ඉතින් නේ ? :lol:

    2010_06_01:
    2010_06_01.jpg

    2012_05_15:
    2012_05_15.jpg

    2014_09_10:
    2014_09_10.jpg

    2018_02_02: No change
    2018_02_02.jpg

    2009_10_8:
    b2009_10_8.jpg

    2013_07_04:
    b2013_07_04.jpg

    2015_01_19:
    b2015_01_19009.jpg

    2018_02_02: No change
    b2018_02_02.jpg

    Source: Google Earth
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අරහේ කොටි ඕනේ කියා කියා විජේකලා, විග්නේශවරන් රට ගිනි තියනවා. මෙහෙන් බදුර්දීන් කැලෑ කප කප සතොසින් කුඩු විකුනනවා. ඒවා පෙන්නේ නෑ මුන්ට. හාමුදුරුවෝ බොරුවට හිරේ දානවා.. අවුලක් නෑ සහජිවනේ නේ. අනික පුජිත කාලකන්නිය නිතිය නවනවනේ :angry:

    අපි හරියට නීතිය භාවිතා කරන්න දන්නේ නෑ... බදුර්දීන්ට නඩු දාලා ඒක ඉවරයක් වෙනකම් ගෙනියන්න අපිට බැරි වෙලා... අර විජයකලාට නඩු දැම්ම පුරවැසියෙක් නෑ...
    මෙන්න මේවටයි අපේ දෙශපාලක උන්නැහේලා මැදිහත්වෙලා නඩු දාන්න ඕනේ.. විජයකලා කතාව කිව්ව දාට පහුවදා පාර්ලිමන්ට් එකේ පොර උනු වීරවංශයලට සත්‍ය උවමනාවක් තියෙනවනම් කරන්න ඕනේ නඩුවක් ෆයිල් කරන එක... ගම්මන්පිල ලෝයර් නිසා කැලේ කපන එකටනම් පැහැදිලිවම ඇක්ෂන් ගන්න පුලුවන්... පාඨලී ලාත් නිකන් පිට්ටු කාලා වගේ ඉන්නවා... කාගේ කාගේත් පොලිටිකල් හෙඩ්ලා උපදෙස් දීලා වගේ ඕවා අදින්න එපා වොයිස් කට් පමණක් ඇති කියලා
     
    • Like
    Reactions: lodbrok

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    හාමුදුරුවන්ට මෙහෙම නම් වර්ඩික්ට් එක විජේකලාට, රන්ජන්ට මොනවා වෙනවා ද කියල අපි බලමු.....
    උන් එලියට දැම්මොත් අන්න එදාට තමා ආණ්ඩුව ඇන ගන්නේ

    ගස්වැද්දන් නිදැල්ලේ හමුදුරුවෝ ඇතුලේ
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    බොහොම සoවේගයක් ඇතිකල පුවතක්..අපේ රටේ අපිට ඇතිවෙලා තියෙන ඉරණම තමයි මේ..කරුනාකරල හැමෝම ලබන පාර බුද්ධිමත්ව චන්දය භාවිතා කරමු..

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අපි හරියට නීතිය භාවිතා කරන්න දන්නේ නෑ... බදුර්දීන්ට නඩු දාලා ඒක ඉවරයක් වෙනකම් ගෙනියන්න අපිට බැරි වෙලා... අර විජයකලාට නඩු දැම්ම පුරවැසියෙක් නෑ...
    මෙන්න මේවටයි අපේ දෙශපාලක උන්නැහේලා මැදිහත්වෙලා නඩු දාන්න ඕනේ.. විජයකලා කතාව කිව්ව දාට පහුවදා පාර්ලිමන්ට් එකේ පොර උනු වීරවංශයලට සත්‍ය උවමනාවක් තියෙනවනම් කරන්න ඕනේ නඩුවක් ෆයිල් කරන එක... ගම්මන්පිල ලෝයර් නිසා කැලේ කපන එකටනම් පැහැදිලිවම ඇක්ෂන් ගන්න පුලුවන්... පාඨලී ලාත් නිකන් පිට්ටු කාලා වගේ ඉන්නවා... කාගේ කාගේත් පොලිටිකල් හෙඩ්ලා උපදෙස් දීලා වගේ ඕවා අදින්න එපා වොයිස් කට් පමණක් ඇති කියලා

    මොනාද මේ පොන්න රනිලගෙ පුස් ඇට ලොවන මීහරක දොඩවන්නෙ..බදුර්දීන්ට නඩු කීයක් දාල තියෙනවද..විජේකලාට පැමිනිලි කීයක් කරල තියෙනවද කෝ නීතිය??? වෙන එකක් තියා පොන්න රනිලගෙ මහ බැoකු හොරකමට වීරුද්ධව නඩු කීයක් දාල තියෙනවද කෝ නීතිය???? නිකන් පොන්නය සුද්ද කරන්ඩ දගලන්ඩ එපා මිනිහො..:angry::angry: