ගලනා සද රෑස්

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
rosehci.jpg
 
Last edited:
Jan 15, 2009
9,238
368
0
හරිම ලස්සන නිර්මාණයක් මධූ...
නිර්මාණයෙ අකුරු වෙනත් පාටකින් දැම්ම නම් බාගෙට ඇස් පේන අයට හොඳට බලාගන්න තිබුණා..
කොහොම උනත් මේ නිර්මාණය හරිම ලස්සනයි..
ආයෙ දිගටම ලියමු
සුභ පැතුම්
....
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
nidi matha hindada dannnaha kiyawaganna bari una save karala thiya gaththa passa kiyawanna Hafoi bolan (a)ha panna dan
THANKS KEEP IT UP
:cool:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හරිම ලස්සන නිර්මාණයක් මධූ...
    නිර්මාණයෙ අකුරු වෙනත් පාටකින් දැම්ම නම් බාගෙට ඇස් පේන අයට හොඳට බලාගන්න තිබුණා..
    කොහොම උනත් මේ නිර්මාණය හරිම ලස්සනයි..
    ආයෙ දිගටම ලියමු
    සුභ පැතුම්
    ....
    twisted ta kindiyak වැටුන නේද ලොල්:rofl:

    btw මචන් පෝස්ට් 5k දාන්න ලගයිනෙ සුබපැතුම්:)


    and
    මධු
    ලස්සන නිර්මාණයක්
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    twisted ta kindiyak වැටුන නේද ලොල්:rofl:

    btw මචන් පෝස්ට් 5k දාන්න ලගයිනෙ සුබපැතුම්:)


    and
    මධු
    ලස්සන නිර්මාණයක්

    what can i say :lol: im really half blind..don't wna make it full by forcing my eyes..
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    ල‍ස්‍සන‍යි‍ ම‍ධූ‍..:)

    බොහොම ස්තුතියි අමිල :)
    හරිම ලස්සන නිර්මාණයක් මධූ...
    නිර්මාණයෙ අකුරු වෙනත් පාටකින් දැම්ම නම් බාගෙට ඇස් පේන අයට හොඳට බලාගන්න තිබුණා..
    කොහොම උනත් මේ නිර්මාණය හරිම ලස්සනයි..
    ආයෙ දිගටම ලියමු
    සුභ පැතුම්
    ....


    ස්තුති සදුන් :)

    සදුන් ඉතින් හැමදාම කියනවානෙ ඔය ගැන :) බලමුකො ඔය අඩු පාඩුව
    ඉස්සාහට හදා ගන්න :) (කොහොම උනත් සදුන්ට ඇස් පේනවා නේ නේද ;))
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම නංගිගේ නිර්මානය කියවන්න තිබුන ආශාවට flashlight එකක් අලුතෙන්ම කඩෙන් අරන් තමයි කවිය කියෙව්වේ...

    කොහොමහරි නිර්මානය හරිම රසවත්...

    flashlight එක turn off කලාට පස්සෙ අර නංගි කවියෙන් කිව්ව ලස්සන තරු ගොඩක් එකපාරට ඇවිත් කවියට එලිය දුන්නා දිගටම බලනවානම් අපි එලිය දෙන්නම් කියනවා වගේ.....

    නංගිට ජය!!