ගලබොඩ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උසස් පෙළ විභාගයට ලියා අවසන් වීමෙන් පසුව හැටන්හි ගලබොඩ දිය ඇල්ලේ නෑමට ගිය සිසුන් විසි එක් දෙනාගෙන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි.

    දෙදෙනාම අවුරුදු 18 ට අඩු අය බව දැනගන්නට ඇත.

    DSC03415.gif


    DSC03423.gif


    DSC03439.gif


    DSC03446.gif


    DSC03450.gif


    DSC03457.gif
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    පීනන්ඩ බැරිනම් ගැබුරට බහින්නේ නැතුව ඉන්න ඔනේ ඇනික දිය ඇළීවල වතුර වලවල් වල ඇතුලේ ගස්වල අතු කැලි හිටලා තියෙනවා ඔවයේ පැටළුනොත් ඉතින් සොරි තමයි.:(