ගලවන්ට හොදද

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එහෙම ගලවල දාන්න ඕනනම් මක්කටෙයි ස්ලැබ් එකක් දාගත්තෙ....
    අපරාදෙ වියදම්...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මොකද්ද මචං ගලවන්නේ? දත් ද, නැත්තන් කලිසම ද :shocked:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ගලවපං බං. ඇත්තම කතාව කොන්ක්‍රිට් දාලා පැය විසි හතරකින් ඕල්මෝස්ට් හයිවෙනවා. 80% පන්නලා. ඉතිරිය හයිවෙන්න අවුරුදු ගානක් යනවා. සෙමින් වෙන්නේ.

    ස්ලැබ් දාලා සතිගනන් තියන්න ඔනා කියලා කිය්නනේ නූගත් මේසන්ලා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    ගලවපං බං. ඇත්තම කතාව කොන්ක්‍රිට් දාලා පැය විසි හතරකින් ඕල්මෝස්ට් හයිවෙනවා. 80% පන්නලා. ඉතිරිය හයිවෙන්න අවුරුදු ගානක් යනවා. සෙමින් වෙන්නේ.

    ස්ලැබ් දාලා සතිගනන් තියන්න ඔනා කියලා කිය්නනේ නූගත් මේසන්ලා.

    :lol: මේ උගත් මහත්තය කියන විදියට කරපං
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    ගලවපං බං. ඇත්තම කතාව කොන්ක්‍රිට් දාලා පැය විසි හතරකින් ඕල්මෝස්ට් හයිවෙනවා. 80% පන්නලා. ඉතිරිය හයිවෙන්න අවුරුදු ගානක් යනවා. සෙමින් වෙන්නේ.

    ස්ලැබ් දාලා සතිගනන් තියන්න ඔනා කියලා කිය්නනේ නූගත් මේසන්ලා.

    :lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගලවපං බං. ඇත්තම කතාව කොන්ක්‍රිට් දාලා පැය විසි හතරකින් ඕල්මෝස්ට් හයිවෙනවා. 80% පන්නලා. ඉතිරිය හයිවෙන්න අවුරුදු ගානක් යනවා. සෙමින් වෙන්නේ.

    ස්ලැබ් දාලා සතිගනන් තියන්න ඔනා කියලා කිය්නනේ නූගත් මේසන්ලා.

    ස්ලැබ් එක ගලවන්න ඕනනම් මොන මගුලටද බන් ඕක දාන්නෙ...
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ගලවපං බං. ඇත්තම කතාව කොන්ක්‍රිට් දාලා පැය විසි හතරකින් ඕල්මෝස්ට් හයිවෙනවා. 80% පන්නලා. ඉතිරිය හයිවෙන්න අවුරුදු ගානක් යනවා. සෙමින් වෙන්නේ.

    ස්ලැබ් දාලා සතිගනන් තියන්න ඔනා කියලා කිය්නනේ නූගත් මේසන්ලා.

    යටින් යන ඔය මල්ලිලාට බුද්ධං සරණේ සරණයි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ගලවපං බං. ඇත්තම කතාව කොන්ක්‍රිට් දාලා පැය විසි හතරකින් ඕල්මෝස්ට් හයිවෙනවා. 80% පන්නලා. ඉතිරිය හයිවෙන්න අවුරුදු ගානක් යනවා. සෙමින් වෙන්නේ.

    ස්ලැබ් දාලා සතිගනන් තියන්න ඔනා කියලා කිය්නනේ නූගත් මේසන්ලා.

    uba jvp unta aduwata slab dala dipanko :D:D:yes::yes:;);):D:D
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    යටින් යන ඔය මල්ලිලාට බුද්ධං සරණේ සරණයි

    මුලු පේරාම දන්නවා ගල්බනිස් ගේ වැඩ. කුප්පි දාපු එවුන්ගෙන් ආපන්. තොපිට මේවා ජෝක් වුනාට ඇත්ත ඇත්තමයි