ජෙප්පොනෙ බන්, ඉතින් කයියයි පඩ ගඳයි විතරයි. හරියට නිකන් උන්ගෙ ලොක්කන්ගෙ වගේම තමා
හිනාවෙන්න ඕන දේවල්වලට හිනාවෙනවා තමා... හැබැයි පොදු ප්‍රවාහනයට අයත් බස් සහ ත්‍රීවීල්වල ප්‍රමිතිය වෙනුවෙන් දෙන සුද්දයට මම එකෙන්ම සපෝට්...
ආණ්ඩුව ගේන්න පච බලකාය හැටියට වැඩකරපු උන් ආණ්ඩුවට බනින එකට එකතු වෙලා වැඩේ අලකරන්න නරකයි...
අනිත් එක ආණ්ඩුව සහ රාජ්‍ය සේවයේ කම්බ හොරු අතර සටන...
එතනදිත් ආණ්ඩුවට සහය දෙන එක කල යුතුම දෙයක්...
ක්ලීන් කේස් එකට විරුද්ධ වෙන එක නොකල යුතු දෙයක්... කලින් ආණ්ඩුවලින් ඒවම කරද්දි ජෙප්පොම මුල් වෙලා ඒවා අලකලාට... අපි ජෙප්පෝ වගේ හීනමානික අවලම්මු නෙවෙයිනේ... ඒ හින්දා එක පැත්තකින් හිනාවෙන ගමන්... වැඩේ අල නොකර ඉන්නත් වග බලාගන්න ඕන...