ගල්අඟුරු හිඟ වෙයි:විදුලිය නැති වෙයි?

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සල්ලි තියෙනවනං සුරපුරේ කියපු මිට්ටොන්ට වුන දේ.🤣
    ජෙනියක් ගන්නත් බෑ තෙල් නෑ. බයිසිකලේට ඩයිනමෝවක් අටවං පැදපං කුකුළෝ. ඇඟටත් හොඳයි❤️

    broke-fairlyoddparents.gif
    සල්ලි තියෙනවා නම් සුරපුරේ තමයි බන් කොලබ කපන්නේ නැහැ බන් කැළණි පාලමෙන් මෙහා ඉඩම් ගන්න එක නම් දැන් හීනයක් වගේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,950
    21,184
    113
    සල්ලි තියෙනවා නම් සුරපුරේ තමයි බන් කොලබ කපන්නේ නැහැ බන් කැළණි පාලමෙන් මෙහා ඉඩම් ගන්න එක නම් දැන් හීනයක් වගේ
    anith okkoma adu kule :(
     
    • Angry
    Reactions: Darkseid

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Danne nathi aya innawa nam wadakarana ape wiruwai diyasenui sindu deke wachanai thalei kata padam kara ganna. Current kapuwama gedara hamoma eka thanakata ekathu wela thaleta eh sindu deka kianna current enakan. Mulin diyasen kiala passe wada karana sinduwa kianna. Gas cylinder ekakata thattu kara kara hari music denna balanna.
     
    • Haha
    Reactions: Kolama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    ඕක ලංකාවට විතරක් අදාල දෙයක් නෙවෙයි. මම ඉන්න නවසිරි ලංතෙත් ගල් අගුරු හිගයක් ඇවිත් පෝලිමෙ ඉදල තමා ගත්තෙ බාබික්යු එකට දාන්න ගල් අගුරු බෑග් එක. රට වෙනුවෙන් පොල්තෙල් පහනක් පත්තු කරන් ඉදපන්. උබලට සැප වැඩී ලංකාවෙ මොනවද කියපන්කො අඩු. කන්න නෑ නෑ කියවන්නෙ නැතුව එලියට බැහැල බලපන් හබරල කොල ටිකක් හරි කාල උබලට ජීවත් වෙන්න පුලුවන්. :yes: 🌷
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

    ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිදවැටෙන බවද ඔහු කීවේය.

    මේ අතර ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි ලංවිම ප්‍රකාශකයෙක් කීය.

    දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි ඔහු සදහන් කළේය.


    Power Cut GIF by Un si grand soleil
    බලාගාරෙ කැඩුනා කිය කිය පච කෙලිනවා
    ගල් අගුරු තෙල් ගන්න ඩොලර් නෑ කියන්නෙ නෑ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕක ලංකාවට විතරක් අදාල දෙයක් නෙවෙයි. මම ඉන්න නවසිරි ලංතෙත් ගල් අගුරු හිගයක් ඇවිත් පෝලිමෙ ඉදල තමා ගත්තෙ බාබික්යු එකට දාන්න ගල් අගුරු බෑග් එක. රට වෙනුවෙන් පොල්තෙල් පහනක් පත්තු කරන් ඉදපන්. උබලට සැප වැඩී ලංකාවෙ මොනවද කියපන්කො අඩු. කන්න නෑ නෑ කියවන්නෙ නැතුව එලියට බැහැල බලපන් හබරල කොල ටිකක් හරි කාල උබලට ජීවත් වෙන්න පුලුවන්. :yes: 🌷

    හබරල කොළ කාලා උපරිම දවසක් ජීවත් වෙන්න පුලුවන්. :lol:
     
    • Like
    Reactions: Any.key

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    විදුලිය ඇඟට හොඳ නෑ බං බොරු නං බලපන් ලඟකදී ඩොක්ටර් කෙනෙක් tv එකේ සාකච්චාවකට ඇවිත් කිව්වේ. ගෙදරම විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් හොඳයිලු