ගල්ඔය ජීප් හයර්

rehrumesh

Member
Jun 17, 2008
594
56
0
ගල්ඔය ජීප් හයර්

මචන්ලා, අපේ සෙට් එකක් ගල්ඔය නැෂනල් පාක් එකට ට්‍රිප් එකක් යන්ඩ ඉන්නේ. ඒ පැත්තෙන් ජීප් හයර් එකට ගන්ඩ තියන තැනක් දන්නවනම් කියහල්ලකෝ. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: