Hirotoshi Ito නම් ජපාන ජාතිකයා විවිධ පාෂාණ වලින් කරන ලද නිර්මාණ. මේවා ජපානය තුළ අධික මිළකට අලෙවි වන බව පැවසේ. ඔහු විසින්ම සොයාගත් ක්රමයකට අනුව මෙම නිර්මාණ සිදු කරයි. ඔහු විශ්ව විද්යාල ගුරැවරයෙකි.






Last edited:
ඒ මගේ ගලයි
ගල් කාරයා මමයි
ඒ මගේ ගලයි........
උඩ මහ මලුවේ
වැඳගෙන සිටි විට
යන්නට ඉඩ ඇරලා....
ගල කැපුවෙ මමයි...
ගල කැපුවෙ මමයි.......
ගල් කාරයා මමයි....