ගල්කාරයා

maraputha

Member
Dec 23, 2014
3,720
405
0
Hirotoshi Ito නම් ජපාන ජාතිකයා විවිධ පාෂාණ වලින් කරන ලද නිර්මාණ. මේවා ජපානය තුළ අධික මිළකට අලෙවි වන බව පැවසේ. ඔහු විසින්ම සොයාගත් ක්‍රමයකට අනුව මෙම නිර්මාණ සිදු කරයි. ඔහු විශ්ව විද්‍යාල ගුරැවරයෙකි.​

stoneart13.jpg
gl-4f2b05342aaf3-340x277.jpg


surreal-stone-sculptures-hirotoshi-ito-21.jpg


Sculpture-sur-pierres007.jpg
Sculpture-sur-pierres0071.jpg


cards_by_jiyuseki-d36oady%25255B2%25255D.jpg
 
Last edited:

Gini Deyya

Banned
Aug 21, 2014
62
10
0
Kusuma Walatara ekka
ඒ මගේ ගලයි
ගල් කාරයා මමයි
ඒ මගේ ගලයි........

උඩ මහ මලුවේ
වැඳගෙන සිටි විට
යන්නට ඉඩ ඇරලා....

ගල කැපුවෙ මමයි...
ගල කැපුවෙ මමයි.......
ගල් කාරයා මමයි....
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    22,849
    8,677
    113
    Colombo
    ado maru ne. owage set ekak aran sudu biththiyaka eka paththakma purawanna ona.

    You have given out too much Reputation in the last 24 hours, try again later. :oo:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    567
    0
    Moratuwa
    machan gal kapanna podi manthara behethak tiyenava
    eka hadala, gala poddak harala eka gala atulen tibbama
    gal butter kapanava vage kapanna puluwanlu.
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    143
    0
    ඒ මගේ ගලයි
    ගල් කාරයා මමයි
    ඒ මගේ ගලයි........

    උඩ මහ මලුවේ
    වැඳගෙන සිටි විට
    යන්නට ඉඩ ඇරලා....

    ගල කැපුවෙ මමයි...
    ගල කැපුවෙ මමයි.......
    ගල් කාරයා මමයි....
    :lol::lol:
    fatta bro
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    405
    0
    සිතමින් ගල් ගැන කාලය ගත කරන විට
    දුටුවා ජපනගෙ ගල් නිර්මාණ ටික
    ඒහෙයින් දැමුවා කිරියේ පෝස්ටුව
    පුදනෙමි තුතිය දිරිමත් කළ තෙපි සැමට