ගල්කිස්සට මෙහෙම ශ්‍රීපාදය පේනවද? යකෝ වෙන්න පුලුවන් වැඩක්ද? 🤪🤪🤪

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    image.png
    tfs මේක දැක්කම මතක උනේ map එකෙන් බලන්න .

    2001 දී දැක්ක . ඒ වෙලාවේ කිව්වා ලොකු අය මේ තරම් දුරට පෙන්නේ නැහැ ඔය වෙන කන්දක් කියල :P

    අපිත් ඒක පිලි ගත්ත

    දැන් map එක දාල බැලුව දැක්ක තැන මතක නිසා angle එක බැලුවම හරි සිරීපාද කන්ද දැකල තියෙන්නේ :D
     
    • Like
    Reactions: NRTG

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    පැහැදිලි අහසක් තිබ්බොත් , උදේ train එකේ ගම්පහ හරියේ වෙල් යාය මැදින් යද්දී සිරි පාදේ පේනවා
     

    AnuradhaRa

    Well-known member
  • දැං උඹ කොහෙහරි යනකොට මේ වගේ තනි ඉරක් ඇදලද බං යන්නෙ

    අනුන්ගෙ වතු උඩින් වැටවල් උඩින් තාප්ප උඩින් ගෙවල් අස්සෙන් කුඹුරු මැදින් මඩ වලවල් උඩින්
     
    • Haha
    Reactions: NRTG

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    galkiss neme wtc eke idan colombo thiyana oni building ekekta penawa 7, 8 floor walin udata giya gaman. aye kottawa malabe athurugiya pathi welwatath penawa. siripa wareta kande rata lights tika wenama penawa line eka wage :P
     
    • Like
    Reactions: NRTG and olu bakka

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    සිරිපාද කියන්නේ රට වටේටම පේන, ඒක විශේෂ හැඩය නිසා ඕනි කෙනෙකුට මතක හිටින විධියක කන්දක්..
    ඕක නිසා තාම මිනිස්සු ඉස්සර ඉඳන් රට වටෙන්ම ඕක නගින්න ආවේ..

    බුදු හාමුදුරුවො ගේ යටි පතුලක් නම් අනේ මන්ද ඉතින් 😂
    religious foot fetishism
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,351
    113
    clear sky ekk thynvnm penv... siripade uda idala baluwahama colombo wala usa towers tikth penv; if sky is very clear
     
    • Like
    Reactions: NRTG