ගල්කිස්ස වෙරල අලුත් ලුක් එක

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    නැහැ බන්.. මේ හරියෙ වෙරල ඛාදනය අඩු කරන එක තමයි මූලිකම අරමුන.. ඒ අමතරව beach එකක් විදිහට සංචාරක ස්ථානයක් ඇති කිරීම...

    දැන් තියෙන ගල්ටික නැහැනේ බන්. ඒවා නැත්තන් ලස්සනත් නෑ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    අපෝ ජරාම බීච්1 බං...දවසක් කෙල්ලෙක් අරන් ඇවිත් කටට දෙන්න හැදුව විතරයි වැටකෙයියා ගාලක් අස්සෙන් එකෙක් එබීගෙන ඉන්නවා..... හැන්දෑවේ 6න් පස්සේ වගේ නම් ශේප්... බැල්මට්කාරයන්ගේ කැපිටල්1 පානදුර බීච්..

    අඩෝ කටට දෙනවැයි යකෝ බීච් එක අස්සේ
    අනික වැටකෙයි ගාල තියෙන්නේ පොලිසිය ඉස්සරහ

    බොගේ කුට්ටම තලයි උන්

    පානදුරේ ඇවිත් ආතල් එකක් ගන්න සේෆ් + එලමකිරි රූම් සර්විස් එකක් ඕනේ නම් දාපන් මස්සිනා මැසේජ් එකක් වැටකෙයි ගස් අස්සේ රිංගන්නේ නැතිව.
    &ටු ටික යවාගෙන පොඩි නැප් එකකුත් දාලා වොෂ් එකක් දාගෙන ප්‍රෙෂ් එකේ ගෙදර යමන්කෝ දාඩිය පෙරා ගන්නේ නැතිව
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නැහැ බන්.. මේ හරියෙ වෙරල ඛාදනය අඩු කරන එක තමයි මූලිකම අරමුන.. ඒ අමතරව beach එකක් විදිහට සංචාරක ස්ථානයක් ඇති කිරීම...

    ආහ් එල එල...
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පොඩ්ඩක් හිටහල්ලා වේස බයියෙක් රචනාවක් ලියන් ඇවිල්ලා සව සාධාරණීයකරණය කරල යාවී.

    අදහස් නැතිනම් බයියනේ මේ තොපේ අවධානයට.

    වෙරලට පැමිණි ආබාදිත රණවිරුවා ගල උඩින් වැටී අනිත් කකුලත් උලුක්කු වී රෝහලට.

    මේක එහෙම අවුලක් ඇති project එකක් නෙවෙයි බන්.. ලංකාවට හොද project එකක්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් තියෙන ගල්ටික නැහැනේ බන්. ඒවා නැත්තන් ලස්සනත් නෑ.

    මේක හදන්නෙ නැතුව තිබුනොත් නම් තව ගල් මතු වෙයි බන්.. වෙරල ඛාදනය ගොඩක් වැඩී බන්.. ඒක අවම කරගන්න වෙනව.. නැත්නම් තව මුහුද රට ඇතුලට එන එක වෙන්නෙ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක හදන්නෙ නැතුව තිබුනොත් නම් තව ගල් මතු වෙයි බන්.. වෙරල ඛාදනය ගොඩක් වැඩී බන්.. ඒක අවම කරගන්න වෙනව.. නැත්නම් තව මුහුද රට ඇතුලට එන එක වෙන්නෙ..

    එහෙමත් එකක්ද මම නම් ආස ඔය ගලක් උඩ නැගලා සන්සෙට් ඒක බලන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,924
    113
    මේක එහෙම අවුලක් ඇති project එකක් නෙවෙයි බන්.. ලංකාවට හොද project එකක්..
    අපරාදෙ බන් ගල් ටිකේ ලස්සන. ඒ ලස්සන රැකගෙන ඔය ප්‍රොජෙක්ට් එක කරන්න ක්‍රමයක් තිබ්බෙම නැද්ද? ටිකක් ඈතට වෙන්න ගල් වැටියක් දැම්මනම් ඛාදනයත් නවතිනව ඊට අමතරව ඔය හරිය පූල් එකක් වගේ වෙන්නවත් එක්ක. වැලි පිරිච්ච බීච් නම් රට වටේම තියෙන්නෙ බන්. හැමතැනම මේ වගේ ගල් තියෙන පිහිටීම් නෑනේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙමත් එකක්ද මම නම් ආස ඔය ගලක් උඩ නැගලා සන්සෙට් ඒක බලන්න

    view එකනම් ලස්සනයි බන්.. ඒත් වෙන කරන්න දෙයක් නැහැනෙ.. මෙහෙම beach එකක් හැදුවෙ නැත්නම් බම්බලපිටිය කොල්ලුපිටිය අතර තියනව වගේ මුහුද අයින කලු ගල් දාල වැටියක් හදන්න තමයි වෙන්නෙ බන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපරාදෙ බන් ගල් ටිකේ ලස්සන. ඒ ලස්සන රැකගෙන ඔය ප්‍රොජෙක්ට් එක කරන්න ක්‍රමයක් තිබ්බෙම නැද්ද? ටිකක් ඈතට වෙන්න ගල් වැටියක් දැම්මනම් ඛාදනයත් නවතිනව ඊට අමතරව ඔය හරිය පූල් එකක් වගේ වෙන්නවත් එක්ක. වැලි පිරිච්ච බීච් නම් රට වටේම තියෙන්නෙ බන්. හැමතැනම මේ වගේ ගල් තියෙන පිහිටීම් නෑනේ.

    එහෙම හදන එක ලේසි නැහැ බන්.. cost එකත් වැඩී.. beach එකේ ඉදල 500 M විතර දුරින්නෙ හදන්න වෙන්නෙ බන්..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ කටට දෙනවැයි යකෝ බීච් එක අස්සේ
    අනික වැටකෙයි ගාල තියෙන්නේ පොලිසිය ඉස්සරහ

    බොගේ කුට්ටම තලයි උන්

    පානදුරේ ඇවිත් ආතල් එකක් ගන්න සේෆ් + එලමකිරි රූම් සර්විස් එකක් ඕනේ නම් දාපන් මස්සිනා මැසේජ් එකක් වැටකෙයි ගස් අස්සේ රිංගන්නේ නැතිව.
    &ටු ටික යවාගෙන පොඩි නැප් එකකුත් දාලා වොෂ් එකක් දාගෙන ප්‍රෙෂ් එකේ ගෙදර යමන්කෝ දාඩිය පෙරා ගන්නේ නැතිව

    බීච් එකේ සැපක් ගද්දි තියන ආතල්1 ගැන කියන්න ඕන නැනේ. එතන නෙවෙයි බං.... නේවි ගාඩ් රූම්1න් එහා පැත්ත.
    එලම..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    පාර මුහුදේ හදලා අන්තිමට අපේ එවුන් වාහන හප්පා ගත්තාම මුහුදෙන් තමා ගොඩ ගන්න වෙන්නේ:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,924
    113
    එහෙම හදන එක ලේසි නැහැ බන්.. cost එකත් වැඩී.. beach එකේ ඉදල 500 M විතර දුරින්නෙ හදන්න වෙන්නෙ බන්..
    එච්චර දුරවල් මොකටද බන්. ඔය ඕන තරම් මීටර් 10න් 20න් දාන තැන් තියෙන්නෙ. අර බෝට්ටු තියෙන හරියෙන් දැම්මනම් හොඳටම ඇති. ලොකු කොස්ට් එකකුත් යන්නෑ. ඛාදනයත් නවතිනව, පරිසරයෙ සුන්දරත්වයත් රැකෙනවා.

    ප්‍රධාන හේතු 2ක් නිසයි ඔය වගේ අනවශ්‍ය වැඩ කරන්නෙ.
    1. කොමිස් ගහගන්න තියෙන අයිටම් වැඩි කරගැනීම.
    2. මෝඩ මිනිස්සුන්ට සංවර්ධනය කරයි කියලා මැජික් පෙන්වන්න.
     
    ඔව් ඒක වෙන්නත් පුලුවන්.. හොද ගානක කොමිස් එකක් පාඨලීට එන්න ඇති.. පාඨලීගෙ project වල හොදක් තිබුනට ඒවගෙ කිසිම පිලිවෙලක්, ලස්සනකුත් නැහැ බන්..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    එහෙම හදන එක ලේසි නැහැ බන්.. cost එකත් වැඩී.. beach එකේ ඉදල 500 M විතර දුරින්නෙ හදන්න වෙන්නෙ බන්..

    Mae dredge karanne loku dredger ekakin da??
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,924
    113

    ඔව් ඒක වෙන්නත් පුලුවන්.. හොද ගානක කොමිස් එකක් පාඨලීට එන්න ඇති.. පාඨලීගෙ project වල හොදක් තිබුනට ඒවගෙ කිසිම පිලිවෙලක්, ලස්සනකුත් නැහැ බන්..
    පාටලි ගොන් ප්‍රොජෙක්ට් ප්ලෑන් කරා, ඇයි සට බැරිද ඕවා නවත්තන්න? සගේ වියත් මෙව්වා එකේ උන් පාටලිගෙ ගොන් ප්‍රොජෙක්ට් ඇපෘ කරනවද? ඇයි ස මේවා දිගටම කරන් යන්නෙ?