ගල්යිපොසේට් මිනිස් සිරුරට මාරාන්තිකයි

QD006

Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    මම
    අහන්නෙ සුද්ද වගාකරෙත් ඕව ගහලද ?

    ඉස්සර 1960 කලින් වගාකරෙත් ඕව ගහලද ?

    පෙරදිග ධාන්‍යාගාරය උනෙත් ඕව ගහලද ?
     
    Last edited:

    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    හැම රෙද්දම ගේන්නෙ ඉන්දියාව, පකිස්තනය, බන්ගලදේශයෙන් උන් ගහන් කෙමිකල් ලංකාවෙ 1990 ගනන් වල තහනම් කරපුවා. ඒවා සෝක්ද?

    මොනවද බං තහනම් කරපුවා ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගල්යිපොසේට් මිනිස් සිරුරට මාරාන්තිකයි.. වකුගඩු ලෙඩ ගැන ලෝකයේම අංක එකේ විද්වතාගේ පරීක්‍ෂණයෙන් සනාථයි..:shocked:

    කව්ද කියන්නේ. ඉස්සරනම් විස තමයි... ඒත් යහපාලන ආණ්ඩුවේ අනුහසින් දැන් මේවයේ විස අයින් කරල එවන්නේ... අනික ඇස්බැස්ටෝස්. දැන් විස ඇත්තේම නෑ... ඒකත් ජනතා හිතවාදී විදියට විසෙන් තොර කරලයි දැන් එන්නේ.... මේව දැක්කම බයියන්ට ගොඩක් රිදෙයි හැබැයි....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Dan owa angata awlak nellu hitan

    මහින්ද කිව්වානම් ඕන පස්සක් ලෙවකන ඈයෝ ඒ දවස්වල ග්ලයිෆොසෙට් තහනම් කරද්දි පොහොර නෑ කියලා රට කෑවා කියලා ඇඩුවා. හිටන් +රනිල් දැන් ග්ලයිෆොසෙට් අවුලක් කියලා ඔප්පුවෙලා නෑ කියලා මහින්ද පාරේ යන්න හදනවා... ඊලග චන්දෙට සහන දෙන්න...ඇස්බැස්ටෝස් කුරුමිණියා වගේ තමා... මේ කිසිම නායකයෙකුට නායකයෙක් කියන්න බෑ...

    උන්ගේ පස්සවල් ලෙවකන ඈයොන්ට ඒ පස්සවල් රසයි කිය කිය ඉන්න තරම් වෙන ආතල් එකකුත් නෑ😂😂😂😂😂
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    thawa oka thiyenawa kadawalwala.... 10,000/= idan 15,000/= wenakan mila ganan... habai ithin gahuwa gaman wal pala anan manan kohen giyaada naaa
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,598
    3,155
    113
    Pohara sahanadareta dunna pogorath baala pohoralu BN. Qulity eka aduma ewalu aduwata denanisa lankawata genwana ewn genawe. Ekath wakugadu rogeta balapaanta athi.. Dan awurudu 10k wagene oka Wasangathayak wage ine..
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කෘෂි රසායන සම්බන්ධයෙන් ලංකාවේ තියෙන ප්‍රධාන ගැටළුව ඒවා නිකුත් කිරීමට සහ භාවිතා කිරීමට නීතියක් නොමැති වීම.මේ නිසා නියමිත මාත්‍රාවට වඩා වැඩිපුර කෘෂි රසායන භාවිතය සිදුවෙනවලු.ගොවීන් ඒවා භාවිතා කළයුතු සීමාවක් දන්නේ නෑ. Weedicides, fungicides, insecticides සියල්ල එකම අලෙවි සැලකින් ලබා ගැනීම, වැඩි/ක්ෂණික ප්‍රතිඵල බලපොරත්තුවෙන් ඒවා කලවම් කර භාවිතා කිරීම, නියමිත මාත්‍රාවට වඩා වැඩියෙන් භාවිතා කිරීම වැනි ගොවියන්ගේ නොදැනුවත්කම නිසා සිදුවන සහ රජයෙන් කෘෂි රසායන භාවිතය සම්බන්ධව නීතියක් නොමැති වීම නිසා සිදුවන පරිසර හානිය වැඩියි.ඒකෙන් මිනිසාගේ සෞඛ්‍යටත් අහිතකර බලපෑම් සිදුවෙනවා.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගල්යිපොසේට් වලින් ඔක්කොම වල්ගස් මැරෙන්නෙනෑලු.. තේ ආදායම අඩු වුනේ වැස්ස අඩු උන නිසාලු..වී වගාවටත් වෙලා තියෙන්නේ ඒකලු. ගල්යිපොසේට් ගොවියො ඉල්ලුවේ නෑලු.. සමහර මහපරිමාණ වතුකාරයෝ තේ වතුවල අතරින් පතර විතරක් තේ ගස් වවන නිසා හිදෑස් වලින් සූර්යාලෝකය බිමට පතිත වෙලා වල් හැදෙනවලු..ඒකට කොරන්න තියෙන්නේ හිදෑස් නොමෑතිවන ලෙස තේ සිටුවීමලු. උස නැති වල් ගස් තේ වගාවට තර්ජනයක් නෙමේ.ඒවා තේ ගසට උපකාරී වෙනවාලු..ගල්යිපොසේට් ගැහුවත් අතින් වල්ගස් ගලවන්න වෙනවලු..රතන හමුදුරුවෝතමා කීවේ...:rolleyes: