ගල් අගුරු කෝච්චිය

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    balankota nam lassanayi . ethule yana ayata amaruyi. as walata keli wage wadinava

    ඔව්, ඒක නම් ඇත්තයි. මම පොඩි කාලේ (60 දශකයේ අග) වෙනකොටත් බොහෝ දුර දුම්රියයන් වලට ගල් අඟුරු එන්ජින් යොදා ගත්තා. KV Line එකේත් තිබුනේ ඩීසල් එන්ජින් දෙකතුනයි. අනිත් ඔක්කොම ගල් අඟුරු.
    අඟුරු එන්ජිමක් තියන කෝච්චි වල මැදිරි වලට දුම සමග අළු එනවා. ඒවා ඇස් වලට ගියාම අමාරුයි. ඇඳුම් පැළඳුම් උනත් කළු පාට ගැහෙනවා.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    balankota nam lassanayi . ethule yana ayata amaruyi. as walata keli wage wadinava
    ඒකට අර කොරෝනා වලින් බේරෙන්න අදින කිට් එක ඇදන් ගියා නම් හරි. :lol::lol: