ගල් කේස් එකක් ගුපියනේ

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    නාය යෑමක්. මම ඔහොම පොට් එකකට ගිහින් තියනව. ආරක්ශිත නෑ වට පිටාවත් ගැලවිලා ඔය ගල් ගොඩටම එකතු වෙන්න පුලුවන්. ඒ වගේම ඕක සෙට්ල් වෙන්න සෑහෙන කල් යනව නිකන් පස් කන්දක් නාය යනව වගේ නෙවෙයි.


    B5-F329-E7-B638-4-C6-B-9-AAF-E443-A2-CC1-BC7.jpg
     
    Last edited:
    • Like
    Reactions: Winter Soldier

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ලන්කාවෙනන් ගිහින් ලොරි වලට පටවන් එයි කට්ටිය...
     
    • Haha
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    ලන්කාවෙනන් ගිහින් ලොරි වලට පටවන් එයි කට්ටිය...

    මෙටල් ක්‍රශර් මැසිම ඔය ඇල පාරට සෙට් කරා නම් කෙලින්ම එහා පැත්තෙන් මැටල් ටික බාගන්න පුලුවන්
     
    • Haha
    Reactions: Winter Soldier