ගල් කේස් එකක් ගුපියනේ
lilman Well-known member May 10, 2009 41,043 54,704 113 Colombo Feb 21, 2023 #1 Reactions: KadawathaKolla, Winter Soldier, Asmodeus and 4 others
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Feb 21, 2023 #2 මේක නිකන් මයිනට බඩ යද්දී @erozan කට අල්ලන් ඉන්නවා වගේ එකක් නේ Reactions: Shamal3001, Winter Soldier, Rahula Kasun and 1 other person
Honey Bunch Well-known member Nov 24, 2018 17,316 26,843 113 Kandy Feb 22, 2023 #3 නාය යාමක්නේද වතුර මඩ එකතු වෙලා එක පාරට විශාල ශක්තියක් එක්ක නිදහස් වෙනවා Reactions: Asmodeus and Stimulus mind
T tdapower Well-known member Aug 2, 2006 948 383 63 localhost Feb 22, 2023 #4 ගොඩක් කල් වහල තිබ්බ සොරොව්වක් ඇරල වගේ Reactions: SDCR
speedmalli Well-known member Nov 22, 2011 21,598 17,668 113 Auckland Feb 22, 2023 #6 නාය යෑමක්. මම ඔහොම පොට් එකකට ගිහින් තියනව. ආරක්ශිත නෑ වට පිටාවත් ගැලවිලා ඔය ගල් ගොඩටම එකතු වෙන්න පුලුවන්. ඒ වගේම ඕක සෙට්ල් වෙන්න සෑහෙන කල් යනව නිකන් පස් කන්දක් නාය යනව වගේ නෙවෙයි. Last edited: Feb 22, 2023 Reactions: Winter Soldier
නාය යෑමක්. මම ඔහොම පොට් එකකට ගිහින් තියනව. ආරක්ශිත නෑ වට පිටාවත් ගැලවිලා ඔය ගල් ගොඩටම එකතු වෙන්න පුලුවන්. ඒ වගේම ඕක සෙට්ල් වෙන්න සෑහෙන කල් යනව නිකන් පස් කන්දක් නාය යනව වගේ නෙවෙයි.
SDCR Well-known member Dec 24, 2020 7,622 7,691 113 Feb 22, 2023 #7 ලන්කාවෙනන් ගිහින් ලොරි වලට පටවන් එයි කට්ටිය... Reactions: speedmalli
speedmalli Well-known member Nov 22, 2011 21,598 17,668 113 Auckland Feb 22, 2023 #8 SDCR said: ලන්කාවෙනන් ගිහින් ලොරි වලට පටවන් එයි කට්ටිය... Click to expand... මෙටල් ක්‍රශර් මැසිම ඔය ඇල පාරට සෙට් කරා නම් කෙලින්ම එහා පැත්තෙන් මැටල් ටික බාගන්න පුලුවන් Reactions: Winter Soldier
SDCR said: ලන්කාවෙනන් ගිහින් ලොරි වලට පටවන් එයි කට්ටිය... Click to expand... මෙටල් ක්‍රශර් මැසිම ඔය ඇල පාරට සෙට් කරා නම් කෙලින්ම එහා පැත්තෙන් මැටල් ටික බාගන්න පුලුවන්
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,246 113 Gotland Apr 3, 2023 #12 ගෙවල් තීන හරියත් සුදු පාට ගල්