ගල් කොටන්නෙක් අවශ්‍යයි
ගල් කොටන්නෙක් අවශ්‍යයි
ඉදිරියේදී පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට ප්‍රථම හිටපු රජයෙන් කළ ඉදිකිරීම් රාශියක් විවෘත කිරීමට ඇති බැවින් දැනට එහි පවතින ''මහින්ද'' නම ඉවත්කර ඒ වෙනුවට ටොයි නාමලේඛ්නයේ සඳහන් නම් ඇතුලත් කිරීමට දක්ෂ , පලපුරුදු, කාර්යශූර ගල් වඩුවෙක් අවශ්‍යයි, ඉතාමත් ඉහල වැටුප් නවාතැන් ආහාර මත්පැන් නොමිලේ ඉක්මනින් අමතන්න