ගල් කොටන්නෙක් අවශ්‍යයි

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
ගල් කොටන්නෙක් අවශ්‍යයි

ගල් කොටන්නෙක් අවශ්‍යයි

ඉදිරියේදී පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට ප්‍රථම හිටපු රජයෙන් කළ ඉදිකිරීම් රාශියක් විවෘත කිරීමට ඇති බැවින් දැනට එහි පවතින ''මහින්ද'' නම ඉවත්කර ඒ වෙනුවට ටොයි නාමලේඛ්නයේ සඳහන් නම් ඇතුලත් කිරීමට දක්ෂ , පලපුරුදු, කාර්‍යශූර ගල් වඩුවෙක් අවශ්‍යයි, ඉතාමත් ඉහල වැටුප් නවාතැන් ආහාර මත්පැන් නොමිලේ ඉක්මනින් අමතන්න


10959905_1386893278288797_7346535499920801249_n_zpszk3af8gr.jpg
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
හොඳ ගල් කට්ටක් ගෙනත් පොනිලගේ පුකට බස්සලා හිටන්ගේ කටේ ඔබන්න ඕන උර උර ඉන්න.
 
  • Like
Reactions: malaka78

LHasindu

Member
May 27, 2015
1,209
104
0
මහජන බදු වලින් හදන ඉදිකිරීම වලට දේශපාලකයෝ නම් දා ගන්නවා. ලජ්ජා වෙන්න ඕනේ මුන්ගේ පරම්පරා පිටින්. මහින්දටත් එක්ක කියන්නේ. මොනා නමුත් මහින්ද වැඩියෙන් ඉදි කිරීම් කරා නයට අරන් හරි කොමිස් ගගහ හරි. රටට දැන් ඉන්න දේශ පලාන පක්ෂ වලට වඩා බුද්ධිමත් උගත් කොමිස් පප්පල නැති හොරු නැති ෆේමස් වෙන්න හැමතැනම නම් ගහන්නේ නැති අලුත් දේශපාලන පක්ෂ අවශ්‍යයි
 
  • Like
Reactions: kaotic

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    උඹේ ගල කොටාගන්නද?:eek:
    මහින්දත් නැතුව පාලු ඇතිනේ :lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යකෝ බයියන්ගේ කාලේදී ඔයවගේ ගලක් කොටන්න ලක්ෂ 50 විතර ගියා. බලපන් යහපාලනයෙන් ඔය ගල කොටන්න ගිහින් තියෙන්නේ රුපියල් 250 වගේ ගානක්. :baffled::baffled::baffled:
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    යකෝ බයියන්ගේ කාලේදී ඔයවගේ ගලක් කොටන්න ලක්ෂ 50 විතර ගියා. බලපන් යහපාලනයෙන් ඔය ගල කොටන්න ගිහින් තියෙන්නේ රුපියල් 250 වගේ ගානක්. :baffled::baffled::baffled:

    ලාබෙට ගල් කොටනුලැබේ ....!!
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Toiyo baiyo okkoma wela pagegena thma hamadetama........:lol::lol::lol::lol:
    eke kiyala Akila haduwa kiyalanemei.... Sahabagithwayen open kara kiyala witharane...

    mata threna widiyata Mahidodaya kiyana kella ain karala thiyyenawa. habai ekata my3 Akila thakshanika vidyalaya kiyala gahuwanam thama waradi... ehema karala nahane. ithin aulak wenne kohomei hitai:shocked::shocked::shocked::shocked::shocked::shocked: