ගල් ගැන ඉගේනගනිමු 18++++++++++

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රේඩාර් ගැන,ඩොප්ලර් එෆෙක්ට්,එකෝ - ඔය ඔක්කොම මුලින් ඉගෙනගත්තෙ නවය හෝ දහයේ වසරේ භෞතික විද්‍යවෙදි,මට මතකයි ඩොප්ලර් එෆෙක්ට් එක අඳින්නත් අපිට දිලා තිබ්බා එක විභහගයට නමුත් මට එක හරියට ඇඳගන්න බැරි උනා එදා,එ සිද්ධිය තමා මම මෙක දැක්ක ගමන් මතක් උනේ :D (රජයේ O/L විශය නිර්දෙශයට මෙවා තිබ්බද කියන්න මම දන්නෙ නැ)

    එළකිරි සහෝ වැදගත් ලිපියක් :yes:......තවත් මෙවාගේ ලිපි දාන්න,එත් දානකොට ටයිටල් එක හරියට දාන්න තෙරුනාද :Dමෙහෙම ලිපි ලියලා දාන අය දැන් එළකිරි එකේ ටිකක් අඩුයි,කොහෙන් හරි උස්සලා දාන එවානේ තියෙන්නෙ වැඩිපුර 10 + ;)

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741

    ගොඩක් ස්තුති සහෝ අදහස් ටිකට ..topic එක දන්නා උනේ ඔය විදියට, මම පලවෙනි පර හරියට දැම්ම, කවුරුවත් කියවන්න තොරතුරු දැන ගන්න උනන්දුවක් තිබුනේ නැ ,මොකද අර HIVE HIVE Hive මගුල නිසා. bump දල තිබුනේ 15ක් විතර..පස්සේ මම ම bump දදා 88ක් වෙනකම් ගේනවා..පස්සේ මේ විදියට දැම්ම විතරි මෙන්න හෝ හෝ ගල බලනවා...හොද දේ දැන් වැඩක් නා අපේ මිනිස්සුන්ට, අයියේ!!!:eek:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගොඩක් ස්තුති සහෝ අදහස් ටිකට ..topic එක දන්නා උනේ ඔය විදියට මම පලවෙනි පර හරියට දැම්ම කෞරුවත් කියවල bump දල තිබුනේ 15ක් විතර..පස්සේ මම ම bump දදා 88ක් වෙනකම් ගේනවා..පස්සේ මේ විදියට දැම්ම විතරි මෙන්න හෝ හෝ ගල බලනවා...හොද දේ දැන් වැඩක් නා අපේ මිනිස්සුන්ට අයියේ!!!:eek:

    එකනම් ඉතින් ඇත්ත තමා,මම නම් වැදගත් ත්‍රෙඩ් එකක් දැක්කොත්,බම්ප් එකක් හරි අදහසක් හරි දාල යනවා,දිගටම ලියන්න සහෝ,මතකද දන්නෙ නැ chamikawp ,එයත් එළකිරි එකට ගොඩක් ලියපු කෙනෙක්,එයා ලියන ලිපි හොඳ නිසා කට්ටිය නම දැක්ක ගමන් ත්‍රෙඩ් එක ඇතුලට යනවා,එහෙම නමක් හදාගන්න කාලයක් යනවා,එතකොට ඔයාට ත්‍රෙඩ් බම්ප් කරන්නවත් ත්‍රෙඩ් එකේ ටයිටල් එකට 18+ දාගන්න ඔනෙත් නැ කට්ටිය ත්‍රෙඩ් එකට ගෙන්න ගන්න,Admin මෙන්න මෙහෙම කියලා තිබ්බා,පල්ලෙහා Quote එක දාල තියනවා බලන්න :D...

    ehema ekek karanawa. methana prasne thiyanne ape kattiya adult ewa danne nathi unata boruwata thread ekata kattiya adinna 18+ kiyala danawa. eken thama prashna athi wenne. Ehema dana ekata issarahata action gannawa.

    Keep Up the Good Work Malli :yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113

    එකනම් ඉතින් ඇත්ත තමා,මම නම් වැදගත් ත්‍රෙඩ් එකක් දැක්කොත්,බම්ප් එකක් හරි අදහසක් හරි දාල යනවා,දිගටම ලියන්න සහෝ,මතකද දන්නෙ නැ chamikawp ,එයත් එළකිරි එකට ගොඩක් ලියපු කෙනෙක්,එයා ලියන ලිපි හොඳ නිසා කට්ටිය නම දැක්ක ගමන් ත්‍රෙඩ් එක ඇතුලට යනවා,එහෙම නමක් හදාගන්න කාලයක් යනවා,එතකොට ඔයාට ත්‍රෙඩ් බම්ප් කරන්නවත් ත්‍රෙඩ් එකේ ටයිටල් එකට 18+ දාගන්න ඔනෙත් නැ කට්ටිය ත්‍රෙඩ් එකට ගෙන්න ගන්න,Admin මෙන්න මෙහෙම කියලා තිබ්බා,පල්ලෙහා Quote එක දාල තියනවා බලන්න :D...

    Keep Up the Good Work Malli :yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    හොද වෙලාවට කිවුවේ ...thank you:D:yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉගෙන ගත්තේ නොමග යන්න ගිහිං....:P
    ලිපිය වැදගත්... ස්තූතියි...:)

    (You have given out too much Reputation in the last 24 hours, try again later.)