අපිට එලකිරි එකේ කට්ටියට එකති වෙලා මොනවා හරි කරන්න බැරිද?....අපි එකතු වෙලා මේ ගොල්ලන්ට ගෙයක් හදලා දෙමු ද?

මචං.. මම මේ ගැන ගොඩාක් කල්පනා කළා... සල්ලි එක්ක කරන්න වෙන ගණුදෙනුවක් නේ.. සද් භාවයෙන් පටන් ගත්තත් කුණු කථා එන්න ගත්තම කරන්න හදපු හොඳ කැලේ.. ඉතිං මචෝ ජීටී ටත් කියලා මොකක් හරි ක්‍රමවත් වැඩපිළිවෙලකුත් එක්ක යෝජනාව කරළියට ගෙනාවොත් හොඳ නැද්ද??
අනේ මන්දා!! මේක මට හිතුණ දෙයක්..
සිරාවට ඇත්ත කතාව
එහෙම හිතුවොත් හිටියොත් කවදවත් ඕක කරන්න වෙන්නෙ නැ නේ??