ගල් පැලෙන ඇත්ත !!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    Well Done Applause GIF by MOODMAN
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සෝලෝ රයිඩර්-ගේ යාලුවෝ ටික අත මැද මැද බලන් ඉන්නේ ඌත් එක්ක ගල්කාලක් ගහන්න! ඒත් ඌ මුන් එක්ක සෙට් වුනොත් අද නෝනගෙන් සුපිරි පොලුපාරක් කනවා! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,429
    113
    මූ මේ කියන කතාව ඇත්ත ඇති බං , 2019 කියපු එකක් නෙ,
    ඒ කාලෙ බොන්න නැතුව ඇති
    දැං ටිකක් බොනව ඇති
    කොහොමත් ලොකුවට බොන එකෙක් නෙමේ. ඒකනෙ 3 දෙනෙක් ට බොන්න බාගයක් ගේන්න අහන්නෙ

    කුණු ලෝබ ලයින් එකක් තිබ්බෙ ටෝක්ස් එකේ නං

    අහිංසකයි , බොලඳයි , කපටියි
     
    • Haha
    Reactions: Rasika212

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මහ කුනුම මනුස්සයෙක් මේක.
    මූ ගහන බඩුවල වියදම සමාදි පදනමට බැරකරන්නේ මොකාද කියපන්කො.
    එලියෙන් ගේනත් බෑ, එක්කො මූ බයයි කාඩ් එක කුඩු වෙයි කියලා . නැත්නම් වියදම් කරන්න ලෝබයි.හෝටලේට උනත් වෙනම කොරිඩෝවකින් යන්න බලන්නෙ. මුන් වගේ උන්ට වඩා ජොනීලා, රත්තරං වගේ උන් හොදයි . මම කියන්නෙ අපි දන්නවනෙ හොර ජරා උන් කියලා .