ගල් බනිසක් සෙට් උනා කාලෙකින්

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    පරන කොලිටිය නම් නෑ දැන්..පාන් කනවා වගේ වෙනසකට තියෙන්නෙ පැනි රසයි හයිය ගතියයි විතරයි... ගල් බනිස් කෑවේ අන්තිමට 2010 ට කලින්.. අර ෆෘට් කෑලි වගේ එවා ගල් කෑලි හොයාගන්නවත් නෑ දැන්.. රු 40
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    අපෝ දැ‍‍ං ඕවෑ ඇනුන නැති පාන් පිටි ගුලි සූදුරු හිටං තියනවා ඊයා. 😑 ඕවා රස යුද්දෙ දිනන්න කලිම් .
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    921
    706
    93
    Hungry Episode 11 GIF by The Simpsons
     
    • Like
    Reactions: reuse

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    ඕව තියෙනව බන්. ප්‍රස්නෙ හැම එකාටම ඕකෙ කොලිටිය ගන්න බැරි කම.

    සතියකට සැරයක් නං කනව මම. :love2:
     
    • Like
    Reactions: reuse

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Maradane ekada? eke rahata set una jam pas ekak me wenakan kala naha. gal banis eka gananam loku matakayak na.
    උඹට ගල්බනිස් විදියට මතක හිටින්න විදියක් නෑ, ඒ දවස්වල ඉඳල කිව්වේ රොක් කේක් කියල
    අම්බෝ ඒ කාළේ😍
     
    • Love
    • Like
    Reactions: reuse and snoop