ගල් බනිස්..

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    1 සැරයයි ජීවිතේරම ගල් බනිස් කාල තියෙන්නෙ. දැන් ඕව හොයාගන්නත් නෑනේ. ඉස්සර ටී කේක් කියල ජාතියකුත් තිබුන. ඒවත් දැන් නෑ. පලතුරු කෑලි එහෙම උඩට දාල තියෙන්නෙ ඒකෙ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    1 සැරයයි ජීවිතේරම ගල් බනිස් කාල තියෙන්නෙ. දැන් ඕව හොයාගන්නත් නෑනේ. ඉස්සර ටී කේක් කියල ජාතියකුත් තිබුන. ඒවත් දැන් නෑ. පලතුරු කෑලි එහෙම උඩට දාල තියෙන්නෙ ඒකෙ.
    මාත් බණ්ඩාරගමදි පොඩි කාලේ ක්ලාස් යද්දි කාලා තියනවා.
    rupiyal 5 ta kawe
    මන් කන කාලේ 10යි.අවුරුදු 9කට විතර කලින්.
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මාත් බණ්ඩාරගමදි පොඩි කාලේ ක්ලාස් යද්දි කාලා තියනවා.

    මන් කන කාලේ 10යි.අවුරුදු 9කට විතර කලින්.
    තව තිබුන බං තෙල් වගේ ජාතියක් දාපු පාං වර්ගයක්. පාන් ගෙඩිය රස්නෙ පිට උඩින් ගාල තියෙන්නෙ ගී වගේ. පට්ට රසයි සුවඳයි. ඒවත් අපි පොඩිකාලෙන් පස්සෙ මම දැකල නෑ.
     
    • Like
    Reactions: NRTG and J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    තව තිබුන බං තෙල් වගේ ජාතියක් දාපු පාං වර්ගයක්. පාන් ගෙඩිය රස්නෙ පිට උඩින් ගාල තියෙන්නෙ ගී වගේ. පට්ට රසයි සුවඳයි. ඒවත් අපි පොඩිකාලෙන් පස්සෙ මම දැකල නෑ.
    පොඩි පාන් සෙට් එකක් එකට තියන එකද?
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    පොඩි පාන් සෙට් එකක් එකට තියන එකද?
    නෑ නෑ උඹ කියන්නෙ බටර් පාන්ද මොකක්ද කියන එකනෙ. ඒක නෙවෙයි. ඉස්සර තිබ්බ මට ඒක නම මතක නෑ. 80s වල විතර උන් තමයි ඕක හරියටම දන්නෙ.
     
    • Like
    Reactions: NRTG and J Starlin

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    බේකරි කියන්නෙ පට්ටම ආස හිතෙන කර්මාන්තයක් බන් හරියට කරනවනන්.
    හොඳට උණු උණුවෙ ෆ්‍රෙෂ් බනිස් ගෙඩියක් පාන් ගෙඩියක් උදේ සීතලේ හන්දියෙ බේකරියෙන් අරන් කනව කියන්නෙ මාර හැඟීමක්.

    අවාසනාවකට ලංකාවෙ ගොඩක් බේකරි අමුද්‍රව්‍යවත් හරියට දාන්නෙ නැතුව වේලිච්ච කෑම හදන්නෙ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේ වගේ බේකරි ලංකාවෙ නැති එකනන් මාර අඩුවක්.

    ලංකාවේ බහුතරයක් බේකරි අපිරිසිදුයි බන්.මුඩුක්කු වගේ.ඔය චූන් පාන් උන් අරන් එන්නේ ඕවා තමා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පොඩිකාලේ මගේ ආසම කෑමක්. සතියකට සැරයක් වත් ඉස්සර ඕකක් කනවා
     
    • Like
    Reactions: J Starlin