වහිනවා බං 3 ඉදලම. ගියා බං ගල් බැම්ම බැදලත් වැඩි දවසක් නෑ. තැඹිලි ගහේ මුල් ගිහින් යටින් බැම්මට. මේකට හොද දෙයක් කිරියේ ඔයාල කියපල්ලා බලන්න.