ග්රෑන්ඩ්පාස් මරදාන පැත්තේ හාඩ්වෙයාර් බඩු ගන්න තියෙන ගල්වල පාර කොයි හරියෙද තියෙන්නේ මචං? ගූගල් මැප් එකේ පෙන්නන්නේ නැහැ වෙන නමක් කියනවද දන්නෑ?