ගල් වල පාර?

hekelum

Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    ග්‍රෑන්ඩ්පාස් මරදාන පැත්තේ හාඩ්වෙයාර් බඩු ගන්න තියෙන ගල්වල පාර කොයි හරියෙද තියෙන්නේ මචං?
    ගූගල් මැප් එකේ පෙන්නන්නේ නැහැ වෙන නමක් කියනවද දන්නෑ?