Dimo බට්ටෙක්ගෙත් කියුබ් 5ක් විතර අල්ලනවා
Last edited:
ඕක වැරදියි නේද? රථයේ නෙමෙයි, අමුද්‍රව්‍ය අරං එන තට්ටුවේ පරිමාව බලන්න ඕනි.
ඒක නේන්නම් හත්වලාමෙ කියන්නේඝන අඩි 100 ලොරි හරි අඩුයි. 85 - 90 තමා තියෙන්නේ. සමහරු ලෑලි ගහල තට්ටුව උස්සනවා.ගල් මනින්න්න හරි අමාරුයි.කුහර තියල ගහනවා.
ලන්කාවේ මොනදේද බන් හොර නොකර් දෙන්නේ ගූ බෙට්ටට උනත් වටින කමක් තිබ්බනම් අපේ එවුන් හොරට රෙනවා ඒකෙනුත් ගානක් කපන්න,ඝන අඩි 100 ලොරි හරි අඩුයි. 85 - 90 තමා තියෙන්නේ. සමහරු ලෑලි ගහල තට්ටුව උස්සනවා.ගල් මනින්න්න හරි අමාරුයි.කුහර තියල ගහනවා.
මගදි සවල් ගාණට කපලා උඩ අඩි පාරවල් මැකෙන්න වතුර ගහගෙන එන්නේ. ඇහුවාම කියනවා මගදි වැස්ස කියලාඅරලිය මුදලාලිට වී ගන්නකොට ඔහොම ප්‍රශ්නයක් ඇති වුනාලු. ඊට පස්සෙ මෝල ඇතුලට යනකොට ලොරියේ බර මැනල එලියට එනකොට ආයේ ලොරියේ බර මැනලා වී ප්‍රමාණය ගණන් හදන්න පටන් ගත්තලු.
ඒ වගේ ක්‍රමයක් හදාගන්න පුළුවන් ගල් වැලි මනින්නත්. පොළොවේ කියුබ් එකක ලී පෙට්ටියක් හදල ඒකට බෑව නම් මනින්න පුළුවන්
ත්‍රීවීල් එකටත් සෑහෙන්න අල්ලනවා අපරාදෙ ලොරියට ගෙවන ගාන
අරලිය මුදලාලිට වී ගන්නකොට ඔහොම ප්‍රශ්නයක් ඇති වුනාලු. ඊට පස්සෙ මෝල ඇතුලට යනකොට ලොරියේ බර මැනල එලියට එනකොට ආයේ ලොරියේ බර මැනලා වී ප්‍රමාණය ගණන් හදන්න පටන් ගත්තලු.
ඒ වගේ ක්‍රමයක් හදාගන්න පුළුවන් ගල් වැලි මනින්නත්. පොළොවේ කියුබ් එකක ලී පෙට්ටියක් හදල ඒකට බෑව නම් මනින්න පුළුවන්
. ඒ හුකන් පකන් වලින් මට වැඩක් නෑ මම ඇග්රි උනේ මේකට මට ඕන ඒක විතරයි වෙන එකක් දෙනව නං චෙක් කරලා මිස ගන්නෙ නෑ කියන්න ඕන )වැලි වල ඕකෙ අනෙක් පැත්තමගදි සවල් ගාණට කපලා උඩ අඩි පාරවල් මැකෙන්න වතුර ගහගෙන එන්නේ. ඇහුවාම කියනවා මගදි වැස්ස කියලා![]()
ගෙයක්ම හදද්දි මේක ප්‍රායෝගික නැහැ බන්වැලි පටවද්දි බලන් ඉන්නව නං තමයි වඩාම හොඳ.
ගෙයක්ම හදද්දි මේක ප්‍රායෝගික නැහැ බන්
වැලි කියුබ් කීයක් කියලා ගන්නවද. මම නං කරේ තැන් දෙක තුනකින් මුලින් ගත්තා එතකොට ගොඩක්ම සාධාරන සහ අපිට ලාබ මොකද්ද කියලා හිතා ගන්න පුලුවන්. ඊට පස්සෙ එතනින් දිගට බඩු ගත්තෙ. මම නං වැලි ගොඩක් වෙලාවට ගත්තෙ Cube 3 ලොකු ටිපර් වලින්. ඒකෙ උන් කියුබ් ගානක් නෙමයි කියන්නෙ ටිපර් එකට ගානක්. මට තේරුනු විදියට ඒක අපිට ලාබයි පොඩි පොඩි කියුබ් ගානෙ ගන්නවට වඩා
------ Post added on Dec 17, 2023 at 9:31 AM