ගල් වැලි ගනිද්දි හරියට කියුබ් ගාන මැනගන්න හැටි 🚛

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    FB_IMG_1702780882992.jpg

    Dimo බට්ටෙක්ගෙත් කියුබ් 5ක් විතර අල්ලනවා 😂
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඝන අඩි 100 ලොරි හරි අඩුයි. 85 - 90 තමා තියෙන්නේ. සමහරු ලෑලි ගහල තට්ටුව උස්සනවා.ගල් මනින්න්න හරි අමාරුයි.කුහර තියල ගහනවා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඕක වැරදියි නේද? රථයේ නෙමෙයි, අමුද්‍රව්‍ය අරං එන තට්ටුවේ පරිමාව බලන්න ඕනි.
    ඝන අඩි 100 ලොරි හරි අඩුයි. 85 - 90 තමා තියෙන්නේ. සමහරු ලෑලි ගහල තට්ටුව උස්සනවා.ගල් මනින්න්න හරි අමාරුයි.කුහර තියල ගහනවා.
    ඒක නේන්නම් හත්වලාමෙ කියන්නේ 😂
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඝන අඩි 100 ලොරි හරි අඩුයි. 85 - 90 තමා තියෙන්නේ. සමහරු ලෑලි ගහල තට්ටුව උස්සනවා.ගල් මනින්න්න හරි අමාරුයි.කුහර තියල ගහනවා.
    ලන්කාවේ මොනදේද බන් හොර නොකර් දෙන්නේ ගූ බෙට්ටට උනත් වටින කමක් තිබ්බනම් අපේ එවුන් හොරට රෙනවා ඒකෙනුත් ගානක් කපන්න,
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    මේ අඩි වලින් නේද ඇත්තේ.

    ගොඩක් ටිපර් කියුබ් තුන් කාලා, එක එනවා ආයේ තුන හමාර එනවා, ආයේ ටොන් වීස්ස කියලා එකක් එනවා එකේ කීයුබ් 4ද කොහෙද.
    ඔය තුන් කාලේ උන් තමා කියුබ් එක කියලා හොරා කරන්නේ.
    කියූබ් 3.5 කියන්නේ සමාන්‍යයෙන් කියුබික් මිටර් 9.3 අවට ගානක් සෙට් වෙනවා.
     
    • Like
    Reactions: stasia

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,452
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අරලිය මුදලාලිට වී ගන්නකොට ඔහොම ප්‍රශ්නයක් ඇති වුනාලු. ඊට පස්සෙ මෝල ඇතුලට යනකොට ලොරියේ බර මැනල එලියට එනකොට ආයේ ලොරියේ බර මැනලා වී ප්‍රමාණය ගණන් හදන්න පටන් ගත්තලු.

    ඒ වගේ ක්‍රමයක් හදාගන්න පුළුවන් ගල් වැලි මනින්නත්. පොළොවේ කියුබ් එකක ලී පෙට්ටියක් හදල ඒකට බෑව නම් මනින්න පුළුවන්
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අරලිය මුදලාලිට වී ගන්නකොට ඔහොම ප්‍රශ්නයක් ඇති වුනාලු. ඊට පස්සෙ මෝල ඇතුලට යනකොට ලොරියේ බර මැනල එලියට එනකොට ආයේ ලොරියේ බර මැනලා වී ප්‍රමාණය ගණන් හදන්න පටන් ගත්තලු.

    ඒ වගේ ක්‍රමයක් හදාගන්න පුළුවන් ගල් වැලි මනින්නත්. පොළොවේ කියුබ් එකක ලී පෙට්ටියක් හදල ඒකට බෑව නම් මනින්න පුළුවන්
    මගදි සවල් ගාණට කපලා උඩ අඩි පාරවල් මැකෙන්න වතුර ගහගෙන එන්නේ. ඇහුවාම කියනවා මගදි වැස්ස කියලා 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක

    ඒ උනාට වැලි ඒ වගේ බර මනින එක ප්‍රායෝගික නෑනෙ බන්.

    බෑවට පස්සෙ/පටවන්න කලින් තට්ටුව මනින එක තමයි ප්‍රායෝගිකව කරන්න පුලුවන්.

    ඒ නිසා ප්‍රායෝගිකම වැඩේ වැලි ගෙනියන්නෙ මොන වාහනේද කියලා මුලින් අහලා ඒ වාහනේ බලලා ඒකෙන්ම ගේනව නං විතරක් බාරගන්නව කියල agree වෙලා එන එක. (මුලින් වාහනේ මොකක්ද කියලා agree උනාට පස්සෙ ඒක කැඩුණා, තෙල් නැති උනා, ඩ්‍රයිවර් නැති උනා, තට්ටුව මාරු උනා බ්ලා බ්ලා සීයක් දේවල් කියයි ගෝට් චීස් සැමන් ෆිලේ හොර හැත්ත :lol:. ඒ හුකන් පකන් වලින් මට වැඩක් නෑ මම ඇග්‍රි උනේ මේකට මට ඕන ඒක විතරයි වෙන එකක් දෙනව නං චෙක් කරලා මිස ගන්නෙ නෑ කියන්න ඕන )

    වැලි පටවද්දි බලන් ඉන්නව නං තමයි වඩාම හොඳ.ඊට පස්සෙ වාහනේ පස්සෙන් යන තැනටම යන්න ඕන. ඔහොම තමයි ලංකාව වගේ පල් හොරු ඉන්න තැනක කරන්න වෙලා තියෙන්නෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මගදි සවල් ගාණට කපලා උඩ අඩි පාරවල් මැකෙන්න වතුර ගහගෙන එන්නේ. ඇහුවාම කියනවා මගදි වැස්ස කියලා 😂
    වැලි වල ඕකෙ අනෙක් පැත්ත
    වතුර වැටුනම වැලි ටික කම්පැක්ට් වෙනවා, එතකොට තෙත වැලි වලින් ගන්නවා නං වැඩිපුර අහුවෙනවා

    තව එකක්
    අපි මොනවත් අහන්නෙ නැතුව කියුබ් එක කියලා ඉල්ලුවම තමයි ඔය එක එක ගනන් වල ඒව එවන්නෙ. හරියටම ඇහුවම අඩි 100 කියුබ්ද කියලා එතකොට හාඩ්වෙයා එකෙන් කියනවා හරියට තියන ප්‍රමානෙ. එතකොට කියනවා අඩි 85 නං මේ ගාන 100 නං මේ ගාන කියලා. මම ගෙදරට වැලි ගනිපු හැම තැනින්ම ඇහුවට පස්සෙ කියනවා හරියටම තියන ගාන සහ 100 කියුබ් ඕන නං ඒකෙ මිල ගනන්.
    ගාන අඩුවටම හොයාගෙන මොනවත් හොයන්නෙ බලන්නෙ නැතිව ගද්දි අර අඩු ප්‍රමානෙ තියන ඒව කියුබ් එක කියලා දෙන්නනෙ මොකද කස්ටමර් හොයන්නෙ අඩුවටම තියන එක නිසා

    තව වැලි ගනිද්දි කොන්ක්‍රීට් එකට සහ කපරාරුවට වෙන වෙනම තියනවා, අවශ්‍යතාවෙට බලලා ගන්න ඕන. මේවයෙ ගනන් වෙනස්. හාඩ්වෙයා දෙක තුනක ගනන් කම්පෙයා කරනවා නං අනිවා අහන්න ඕන අඩි කීයද දෙන්නෙ කියලා, එහෙම නැත්තං අපි නිකං ගාන විතරක් කම්පෙයා කරලා මොකද්ද ලාබ කියලා හොයන්න බැහැ

    වැලි පටවද්දි බලන් ඉන්නව නං තමයි වඩාම හොඳ.
    ගෙයක්ම හදද්දි මේක ප්‍රායෝගික නැහැ බන්
    වැලි කියුබ් කීයක් කියලා ගන්නවද. මම නං කරේ තැන් දෙක තුනකින් මුලින් ගත්තා එතකොට ගොඩක්ම සාධාරන සහ අපිට ලාබ මොකද්ද කියලා හිතා ගන්න පුලුවන්. ඊට පස්සෙ එතනින් දිගට බඩු ගත්තෙ. මම නං වැලි ගොඩක් වෙලාවට ගත්තෙ Cube 3 ලොකු ටිපර් වලින්. ඒකෙ උන් කියුබ් ගානක් නෙමයි කියන්නෙ ටිපර් එකට ගානක්. මට තේරුනු විදියට ඒක අපිට ලාබයි පොඩි පොඩි කියුබ් ගානෙ ගන්නවට වඩා
    ------ Post added on Dec 17, 2023 at 9:31 AM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ගෙයක්ම හදද්දි මේක ප්‍රායෝගික නැහැ බන්
    වැලි කියුබ් කීයක් කියලා ගන්නවද. මම නං කරේ තැන් දෙක තුනකින් මුලින් ගත්තා එතකොට ගොඩක්ම සාධාරන සහ අපිට ලාබ මොකද්ද කියලා හිතා ගන්න පුලුවන්. ඊට පස්සෙ එතනින් දිගට බඩු ගත්තෙ. මම නං වැලි ගොඩක් වෙලාවට ගත්තෙ Cube 3 ලොකු ටිපර් වලින්. ඒකෙ උන් කියුබ් ගානක් නෙමයි කියන්නෙ ටිපර් එකට ගානක්. මට තේරුනු විදියට ඒක අපිට ලාබයි පොඩි පොඩි කියුබ් ගානෙ ගන්නවට වඩා
    ------ Post added on Dec 17, 2023 at 9:31 AM

    වැඩේ අමාරුයි සහ කාලෙ කන වැඩක් තමා.
    ඒ උනාට හොරු වැඩිපුර ඉන්න තැන්වල ඔහොම තමා.
    පොඩි ආදායමක් තියෙන කෙනෙක්ට වැලි අඩු උනාම දැනෙනව වැඩියිනෙ. ලොකු ආදායමක් තියෙන කෙනෙක්ට ඕක බලන් ඉන්න එක තේරුමක් නැති වැඩක්.

    කියුබ් 3 ටිපර් උසත් වැඩි නිසා කවුරුවත් නැගල බලන්නෙත් නැති නිසා හොරට හදපුවා ඇති.