ගල් වෙද මහත්තයා කළුතර

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    ගොඩක් ස්තුති මචන්, පින්. call එකක් දීල මන් බලන්නම්. ඇත්තටම මේක මගේ තාත්තට.oparate කරන්න කැමති නැ. දැන් එක පාරක් සිංහල බෙහෙත් බිවා සති තුනක් විතර වෙනසක් උනේ නැ. එකයි මේකටම ප්‍රසිද්ද වේද මහත්තයෙක් ඉන්නවා කියල විස්තර දෙනගන්න බෙලුවේ.




    ඩොකෙක් channel කළා එය තමයි කිවුවේ operate කරමු කියල. බටයක් වගේ දාලා තමයි කරනවා කිවුවේ. දිය කරන්නත් බැ කිවුවා බන්. උබ doc channel කරලද ගියේ? doc ගේ නම පොඩ්ඩක් හොයලා කියපන්කො ලොකු උදවුවක්.
    චැනල් කලේ නෑ බන් එක පාරට බඩේ රිදිල්ල ආවා. කරාපිටි ඇඩ්මිට් උනා. ස්කෑන් කරා බඩු ගල්. 😄 දවස් දෙකක් නවත්තගෙන බෙහෙත් දුන්නා. ගෙදර ඇවිත් අක්කපාන සම්බල් කෑවා කැකිරි කෑවා. ඊලග ස්කෑන් එකෙ බඩු නෑ.
     
    • Love
    Reactions: DarkMax

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    10mm kiyanne tikak lokui, oka laser karanna balahan, operate karanna nam epa malata. katu aththa, akkapana kola, thambili wathura wage hodai okata. dawasata 3L watura bipan kohomahari.
     
    • Like
    Reactions: DarkMax

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ ලොකු මාමාට සීන් එකක් උනා. ඇගිල්ලේ තුවාලයක් වෙලා තුවාලේ ගොඩ වෙදෙක් ගෙන් බෙහෙත් දාල නියපොත්ත ගැලවුනා. ඒ අස්සේ මනුස්සයාට දියවැඩියාව.

    නංගිලා මල්ලිලා බලෙන්ම දොස්තර ගාවට කුදලන් ගියාම දොස්තර කීවා දැන් ඇගිල්ල කපන්න ඕන කියලා. මූ ඇගිල්ල කපන්න බෑ කියලා, ආය වයිෆ් එක්ක පාරම්පරික වෙදෙක් ගාවට ගිහින් බෙහෙත්කරා, එ අස්සේ තුවාලේ වැඩි වෙලා වනයක් උනා.

    ආය අර ඩොක්ටර් ගාවට යනකොට මුලු කකුලෙම තුවලේ පැතිරිලා හොද වෙන්නෙ නැති තරමට. එතකොට ඩොක්ටර් කීවා දැන් කකුලම කපන්න ඕන කියලා.

    දැන් දකුනු කකුල කපාන් ඉන්නේ.

    සිංහල බෙහෙත් කරනකොට පරිස්සමෙන් , බාගෙට බගයක් හොර වෙද්දු ඉන්නේ. රජ කාලේ නයින්ට බෙහෙත් කරපු රජකම් කරපු සිංහල දොස්තරලා හිටියාට.

    දැන් කාලේ පැනි වගේ මල ජරාවල් දෙන හොර වෙද්දුත් ඉන්න පුලුවන්.