ගල් 3ක් පේන්න තියනවා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,887
    113
    Colombo
    matath sathi 2ta vithara kalin oka una bn
    patta karuma ledak, mata poddakvath vedanava kagena inna bari una. passa paththen dan akarala gahuvath vedanava adu une na. ita passe bethakuth inject kala. eth adu une na bn. itath passe paya 2k vithara giyata passe bonna beth vagayak dunna. eken adu una. aye ava. aye rata beth bivvata passe matama theruna badda udata ava vage. ita passe vedanava ave na bn

    kakiri bivvama gala diyavenava kiyanava. thava akkapana hondailu okata.
    eka digata bonna honda nahallu.
    ape punchi kivva kudu karanna ba kiyala thibba galak diya vela thibbalu kakiri bila giyapu kenekta.
    poddak 2-3n parak bila baluvanm hari bn

    mage sathi 2ta beth dunna, thava gal thiyenavanm diya venna kiyala. ita passe scan ekak aye karamu kivva.
    mage ayeth podi podi ridili enava bn vakugadu hariyen. dan podi ridillak avath hithenne gal siddiyak kiyala

    patta karuma ledak okanm. mata kalin hadila na me palaveni para hadune. oya magula hadenavalu bn saren sare.

    ikman suwaya pathanava machan
    sinhala beheth da kare mchn?

    channel karapu doca kiwwe kudu karanna one kiyala. diya wenna beheth na lu. mama baluwe sinhala wedek gawata yanna.
    rajaginiriye innwa sinhala wedek kidney walatama.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බඩ රිදෙන්නෙ නැද්ද බං. හිර වෙලා කියලා උබ කියන්නෙ කොහොමද ? හිර උනා නම් චූ බහින්නේ කොහොමද ?

    ලේසර් කරන්න කියලා රෙකමන්ඩ් කරාද ? හැබැයි බ්ලොක් නම් තියං ඉන්න එපා. ලක්ශ 6ක් විතර යාවි උපරිම.
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,887
    113
    Colombo
    බඩ රිදෙන්නෙ නැද්ද බං. හිර වෙලා කියලා උබ කියන්නෙ කොහොමද ? හිර උනා නම් චූ බහින්නේ කොහොමද ?

    ලේසර් කරන්න කියලා රෙකමන්ඩ් කරාද ? හැබැයි බ්ලොක් නම් තියං ඉන්න එපා. ලක්ශ 6ක් විතර යාවි උපරිම.
    CT scan report eke thiynwa bn. kidney eken yata bata deke 2k thiyanawa. urine filter wena eka adui.
    kudu karanna kiyala recommond kara. pvt nam ekakata 4lak wage ynwa. dekama karanna 8-9 lak wage yai hospital charges ekka.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    බඩ රිදෙන්නෙ නැද්ද බං. හිර වෙලා කියලා උබ කියන්නෙ කොහොමද ? හිර උනා නම් චූ බහින්නේ කොහොමද ?

    ලේසර් කරන්න කියලා රෙකමන්ඩ් කරාද ? හැබැයි බ්ලොක් නම් තියං ඉන්න එපා. ලක්ශ 6ක් විතර යාවි උපරිම.
    අත්දැකීම් නෑ. ඒත් හිර උනා ම චූ දානකොට පේන්ෆුල් ඇති. එතකොට තමයි තේරෙනවා ඇත්තෙ හිර වෙලා කියලා
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,464
    8,944
    113
    අත්දැකීම් නෑ. ඒත් හිර උනා ම චූ දානකොට පේන්ෆුල් ඇති. එතකොට තමයි තේරෙනවා ඇත්තෙ හිර වෙලා කියලා
    matanam danunnaha ban hariyata beheth gannai oone
     
    • Like
    Reactions: Mr.dark

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    sinhala beheth da kare mchn?

    channel karapu doca kiwwe kudu karanna one kiyala. diya wenna beheth na lu. mama baluwe sinhala wedek gawata yanna.
    rajaginiriye innwa sinhala wedek kidney walatama.
    na bn dokek channel kale. aduvak na vage. podi ridillak thama thiyenava. mulinma hospital admit vela unne kakkuma thibba vele.
    ehema kudu karanna ba kivva galak thama diya vela thibbe kakiri bila.

    ape punchigeth ohoma galak avilla Waliveriye doctor kenekgen beth aragena saneepa una bn. onenm doctr gana ahala kiyannam.
    math baluve hariyanne nathnm ethanata yanna.
     
    • Like
    Reactions: rukshrulz

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කොන්ද දෙපැත්තෙ වේදනාව. කවුරු හරි kidney එක මිරිකනව වගේ රිදෙන්නෙ. මුත්‍රා එක්ක blood pass වෙන එක.
    අම්බො මටත් ආවා, පිස්සු හැදෙන් ෆිලින් එකක්.
    කොකා කොලා නම් බොන්න හිතන්න එපා ආයේ.
    සෙලරි ජුස් බොන්න, lemon ජුස් බොන්න,
     

    Dark Lord™

    Junior member
  • Feb 3, 2014
    63
    53
    18
    colombo
    Urimax (රෑට එකයි), රාබු, කොමඩු (දවසට ගෙඩියක්), කැකිරි, අක්කපාන, පොල්පලා (හදල බොන්න, එක දිගට බොන්නත් හොද නෑ, සීනි කැකිරි + පුලුවන් තරම් වතුර බීපන්.
    මමත් මේ ටික තමයි කරේ මීට අමතරව පඩ වැල් කියල වැල් ජාතියක් තීන්නේ ඒව තම්බල බොන එකත් හොදයි. හොදට උඩ පැනපන් ගොඩක් වෙලාවට එතකොට ගල හිරවෙලා තීන තැනින් ගැලවිලා පහළට වැටෙනවා. ගොඩක් කල් බලාගෙන ඉන්නත් එපා. එහෙම වුණොත් වකුගඩු සවුත් වෙන්න පුළුවන්.
    මම පෙන්නුවේ කොළඹ ජාතික රෝහලේ dr.manjula wijewardana ට පොර පට්ට හොඳයි, මිනිසුන්ව ගසාගෙන කන්නේ නෑ. පුළුවන් නම් channel එකක් දාලා පෙන්නන්න.