sinhala beheth da kare mchn?matath sathi 2ta vithara kalin oka una bn
patta karuma ledak, mata poddakvath vedanava kagena inna bari una. passa paththen dan akarala gahuvath vedanava adu une na. ita passe bethakuth inject kala. eth adu une na bn. itath passe paya 2k vithara giyata passe bonna beth vagayak dunna. eken adu una. aye ava. aye rata beth bivvata passe matama theruna badda udata ava vage. ita passe vedanava ave na bn
kakiri bivvama gala diyavenava kiyanava. thava akkapana hondailu okata.
eka digata bonna honda nahallu.
ape punchi kivva kudu karanna ba kiyala thibba galak diya vela thibbalu kakiri bila giyapu kenekta.
poddak 2-3n parak bila baluvanm hari bn
mage sathi 2ta beth dunna, thava gal thiyenavanm diya venna kiyala. ita passe scan ekak aye karamu kivva.
mage ayeth podi podi ridili enava bn vakugadu hariyen. dan podi ridillak avath hithenne gal siddiyak kiyala
patta karuma ledak okanm. mata kalin hadila na me palaveni para hadune. oya magula hadenavalu bn saren sare.
ikman suwaya pathanava machan
තෝ පොන්නයා හින්දා හිල ලොකු නිසා ඉක්මනට බහින්න ඇතිbeheth beepan diya wenna mageth 3k thibba. uda panapan oowa ikmanata pallehata bahinawa![]()
CT scan report eke thiynwa bn. kidney eken yata bata deke 2k thiyanawa. urine filter wena eka adui.බඩ රිදෙන්නෙ නැද්ද බං. හිර වෙලා කියලා උබ කියන්නෙ කොහොමද ? හිර උනා නම් චූ බහින්නේ කොහොමද ?
ලේසර් කරන්න කියලා රෙකමන්ඩ් කරාද ? හැබැයි බ්ලොක් නම් තියං ඉන්න එපා. ලක්ශ 6ක් විතර යාවි උපරිම.
ube ammage wageda? ape ballata kiyala hila manala kiyannamතෝ පොන්නයා හින්දා හිල ලොකු නිසා ඉක්මනට බහින්න ඇති

අත්දැකීම් නෑ. ඒත් හිර උනා ම චූ දානකොට පේන්ෆුල් ඇති. එතකොට තමයි තේරෙනවා ඇත්තෙ හිර වෙලා කියලාබඩ රිදෙන්නෙ නැද්ද බං. හිර වෙලා කියලා උබ කියන්නෙ කොහොමද ? හිර උනා නම් චූ බහින්නේ කොහොමද ?
ලේසර් කරන්න කියලා රෙකමන්ඩ් කරාද ? හැබැයි බ්ලොක් නම් තියං ඉන්න එපා. ලක්ශ 6ක් විතර යාවි උපරිම.
matanam danunnaha ban hariyata beheth gannai ooneඅත්දැකීම් නෑ. ඒත් හිර උනා ම චූ දානකොට පේන්ෆුල් ඇති. එතකොට තමයි තේරෙනවා ඇත්තෙ හිර වෙලා කියලා
na bn dokek channel kale. aduvak na vage. podi ridillak thama thiyenava. mulinma hospital admit vela unne kakkuma thibba vele.sinhala beheth da kare mchn?
channel karapu doca kiwwe kudu karanna one kiyala. diya wenna beheth na lu. mama baluwe sinhala wedek gawata yanna.
rajaginiriye innwa sinhala wedek kidney walatama.
අම්බො මටත් ආවා, පිස්සු හැදෙන් ෆිලින් එකක්.කොන්ද දෙපැත්තෙ වේදනාව. කවුරු හරි kidney එක මිරිකනව වගේ රිදෙන්නෙ. මුත්‍රා එක්ක blood pass වෙන එක.
මමත් මේ ටික තමයි කරේ මීට අමතරව පඩ වැල් කියල වැල් ජාතියක් තීන්නේ ඒව තම්බල බොන එකත් හොදයි. හොදට උඩ පැනපන් ගොඩක් වෙලාවට එතකොට ගල හිරවෙලා තීන තැනින් ගැලවිලා පහළට වැටෙනවා. ගොඩක් කල් බලාගෙන ඉන්නත් එපා. එහෙම වුණොත් වකුගඩු සවුත් වෙන්න පුළුවන්.Urimax (රෑට එකයි), රාබු, කොමඩු (දවසට ගෙඩියක්), කැකිරි, අක්කපාන, පොල්පලා (හදල බොන්න, එක දිගට බොන්නත් හොද නෑ, සීනි කැකිරි + පුලුවන් තරම් වතුර බීපන්.