ගල් help

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මචන්ලා පොඩි උදව්වක් ඕන උඹලගෙන්.

    අපේ ගෙදර ආරක්ෂා කරන වැඩකට ගඟක ඇලක දොලක ගල් කැට ටිකක් ඕන කරලා තියෙනවා, අනිත් දේවල් නම් හොයාගත්ත.

    මම ඉන්නේ පිළියන්දල, මේ කිට්ටුව තියෙන්නේ බෝල්ගොඩ ගඟ, ඒකට බහින්න අමාරුයි බන්,
    දන්න කෙනෙක්, ගෙවල් කිට්ටුව ඇලක් දොළක් තියෙන කෙනෙක් උදව්වක් කරන්න, මම ඇවිත් අරන් යන්නම්.

    පුළුවන් කෙනක් හම්බවෙනකන් bump එකක් වත් ගෙන යමු.

    බොහොම පිං​

    https://www.google.lk/search?q=smal...hUiHqYKHXwjBAEQ_AUIBigB#imgrc=avZzu413EkWHfM:

    Meken Thorala Kiyapan monada Ona Gal jathiya kiyala.............
     
    Last edited: