ගලේ බලු වැඩ

denison

Member
Aug 8, 2010
1
0
0
එළකිරි එකේ ස්පෑම් එකක් දැකලා මම දැන් ටික කාලෙකට කලින් ගලට ගිහින් register උනා
එකට ගියාම එළකිරි එකේ හිටිය කලින් කට්ටියකුත් හිටියා
පරණ සෙට් එකකුත් හිටිය නිසා මට ටිකක් ගල ඇල්ලුවා එත් පස්සේ තමා මට තේරුනේ ගලේ ඉන්නේ බල්ලෝ ටිකක් කියලා
ටික දවසක් යනකොට කට්ටියට මම ෆිට් උනා
ගලේ ඉන්න උන් සෙට් එක කතා වෙනවා එළකිරි එක චාටර් කරලා එයාලගේ එකට කට්ටිය ගෙන්න ගන්න
මම හිතන විදියට මේක කරන්නේ ගලේ ඇඩ්මින් වෙන user name එකකින් ඇවිත් එළකිරි එකේ ඉන්න අයත් එක්ක
මට ඌ කියනවා fake හදල එළකිරි එකේ කුණුහරප දාල එළකිරි එක චාටර් කරන්න කියලා
එයාල කියනවා පරණ membersla ගැන කතා කරලා එයාල එළකිරි එක දාල ගිය කියල thread දාන්නලු
එළකිරි එකේ ඉන්න මගේ අනිත් යාළුවොන්ටත් කියන්නලු ගලට එන්න කියල
ගලේ ඉන්න එළකිරි එකටත් ඇවිත් ලොග් වෙන අය fake වලින් ඇවිත් තමා ගොඩක් මේක කරන්නේ
එයාල එළකිරි එකේ ඉදල මේකේ පිස්සු වැඩ කරනවා
GTRZ ට මම කියන්නේ මේක නිසා එළකිරි එකේ පිස්සු නටන අය ගලේ කට්ටිය එවන අය
එයාලව ඉක්මනටම බන් කරන්න. ගලේ අය කරන බලු වැඩ ගැන කල්පනාවෙන් ඉන්න
ගලේ ඉන්න බලු සෙට් එක එළකිරි එක විනාස කරන්න plan ගහනවා එක නිසා වෙනදට වැඩ කල්පනාවෙන් ඉන්න
එළකිරි එකේ ඉන්න හොද අය තවම ඉන්නවා එළකිරි එක තමා ලංකාවේ හොදම එක කාටවත් මේක විනාස කරන්න දෙන්න එපා

මම අලුත් එකකින් ආවේ ගලේ කට්ටිය මව අදුන ගත්තොත් උන් කරන ඒවා මට අයත් කියන එකක් නැති නිසා

අනික මගේ යාළුවොත් ඉන්නවා
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oya sewala gal apita loku naa ban :D ona magulak karanna kiyamu !! mei community eka stable anna echcharai kiyanna thiyenne... umbath oka umbe real ID eken kiwwanam thmai honda ! :D
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,945
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Oya gal pot eke nama dakala purudu aya godak innawa eth ewa admin/mods la hadapu fake ewa keyala thama hithenne wena aya oni na me eye pereda samugena giya ganu kenath innawa dakala thiyenawa!(Ona kenek ta ona site ekaka register wenna thahanamak nathi nisa eke inna ewun ge kemaththa eka nam apita karanna deyak na!)dawasak fake id karayek oya gal site eka gana thread ekak dala thibba eka dakala mama nikan gehilla baluwa mokak da scene eka keyala!,Mata nam 1 and only EK witharai!:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා වුනත්..
    මේ එළකිරි අඩවියට තියෙන ජනප්‍රියත්වය නෑති වෙන එක නම් බොරුවක් හෑටියටයි කියන්න තියෙන්නේ.
    හේතුව..
    දෑන් මෑතකදි.. ආරම්භ කල ඒ ගල.. ඉතින්.. අපිට අරුමයක් නෙවෙයි, හේතුව..
    කොපියකින් තොර ලොවක් බිහි කරන්න හිතන්න නම් ලේසි පහසු දෙයක් නොවන විත්තිය දෑන් කාටත් වෑටහිලා තියෙන්නේ..

    මේ එළකිරි අඩවිය එහෙන් පිටින්ම කොපි කරගෙන ජනප්‍රිය වෙන්න හිතනවාට වෑඩිය.. පොඩි වෙනසක් කරලා මේ එළකිරි අඩවියට තරගයක් දෙන්න පුලුවන් නම් තමයි..
    ඒ අඩවියට වුනත්.. දිගු කලක් ලංකාවේ නමක් ගත්ත අඩවියක් හෑටියට ඉදිරියට යන්න පුලුවන් වෙන්නේ..
    දෑන් කොහොම වුනත්.. බොහෝ දෙනෙක් දරණ මතය අනුව..
    හුදෙක් ෆෙක් අයීඩි වලින් යුතු අඩවියක් බවට පත් වේලා ඉවරයි.. ඒ ගලේ අඩවිය..