ගල උඩ සටනට සියල්ල සූදානම්! 🇮🇷💥🇺🇸

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,157
    1
    28,770
    113
    ඕක වෙන වැඩක් නෙවෙයි. උපරිම වුනොත් දෙගොල්ලොම කවුරුවත් නැති පැති ටිකක් missiles ගහ ගනියි.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    Screenshot%202024-10-29%20at%205.51.14%E2%80%AFAM.png
     
    • Haha
    Reactions: War Fighter

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,868
    113
    මුන්ටනම් දේශපාලන, ආගමික මොනවා මොනවා හරි ඇති ගහගන්න .. හැබැයි ගහගන්න පටන් ගත්තොත් කොහෙවත් ඉන්න අපි වගේ සිප්පි කැලි වලට තම කේලම වෙන්න.. තෙල් ගණන් ගියා කියන්නේ ඉතින් ඔක්කොම උඩ යනවනේ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඇයි මේ වෙපන් වලින් කෙලගන්නේ . ඔය වෛරස් එකක් වගේ එකක් හදලා යැව්වනම් ඉවරන්නෙ . අර බ්ලැක් ඩෙත් වගේ . මුන්ටත් ඕනේ ප්‍රදර්ශනාත්මකව කෙලගන්න
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113

    ගල උඩ සටනට සියල්ල සූදානම්! 🇮🇷💥🇺🇸

    ගල ලෑස්තියි ද?
     
    • Like
    Reactions: pramodh87