ගල උඩ සටන

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ගල උඩ සටනට ඇත්තේ තවත් එක් දිනකි ..එළකිරියේ හුගක් උන් thread දාල තියෙනවා සුසිල් , අනුර අයින් කරපු එක MY 3 ගේ master plan එකක් කියලා ...හැබැයි මුන් එකෙක් වත් දන්නේ නැහැ මේවා කිසිවත් බලාත්මක නැහැ මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙන කොට ...හැබැයි එකම දෙයක් පැහැදිලියි ..MY 3 උනත් කැමති නැහැ රනිල් අගමැති වෙනවට ...ඒක හොදට පේනවා පහුගිය ටිකේ කරපු ප්‍රකාශ බැලුවම ...MY 3 try කරන්නේ ජාතික ආණ්ඩුවක් හදල රනිල් නැතුව වෙන කෙනෙක් අගමැති කරන්න ...මොකද MY 3 දන්නවා UNP ආණ්ඩුවේ දේශපාලන පලි ගැනීම් වල සුන්දරත්වය ...කොහොම උනත් ඉවසල බලන් ඉන්න තියෙන්නේ තව දින 2යි ...තව දින 2න් ලංකාවේ ඉරණම තීන්දු වෙනවා ...

    එලක්රියේ මතේ නෙවෙයි ලංකාවේ මතය ....
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    Machanla mata ahuna TV eke kiyanawa paksheka athule wena deyak Mathiwarana neethiyata adala na kiyala Mathiwarana komasaris kiyanawa... eka nisa Ain kala eka balathmakaii ban... Master plan eka wada karanawa MY3 ge.. :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගල උඩ සටනට ඇත්තේ තවත් එක් දිනකි ..එළකිරියේ හුගක් උන් thread දාල තියෙනවා සුසිල් , අනුර අයින් කරපු එක MY 3 ගේ master plan එකක් කියලා ...හැබැයි මුන් එකෙක් වත් දන්නේ නැහැ මේවා කිසිවත් බලාත්මක නැහැ මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙන කොට ...හැබැයි එකම දෙයක් පැහැදිලියි ..MY 3 උනත් කැමති නැහැ රනිල් අගමැති වෙනවට ...ඒක හොදට පේනවා පහුගිය ටිකේ කරපු ප්‍රකාශ බැලුවම ...MY 3 try කරන්නේ ජාතික ආණ්ඩුවක් හදල රනිල් නැතුව වෙන කෙනෙක් අගමැති කරන්න ...මොකද MY 3 දන්නවා UNP ආණ්ඩුවේ දේශපාලන පලි ගැනීම් වල සුන්දරත්වය ...කොහොම උනත් ඉවසල බලන් ඉන්න තියෙන්නේ තව දින 2යි ...තව දින 2න් ලංකාවේ ඉරණම තීන්දු වෙනවා ...

    එලක්රියේ මතේ නෙවෙයි ලංකාවේ මතය ....

    Mahindaya wenas karapu nidahas pakshe wyawasthawa anuwa nayakayata onama welawaka onama deyak karanna puluwan ban... balathmaka nathi wenne kohomada ethakota :lol: