තව නොබෝ දිනකින් එළකිරි එකේ ඉන්න ජෙපි පැටව් කියන විදිහට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් දිනනවා
එහෙම දිනලා ලංකාවේ 9 වැනි ජනාධිපති වෙනවා කියමුකෝ
ඊළඟට අනිවාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවලා මහා මැතිවරණයක් තියන්න වෙනවා
මහ මැතිවරණය වෙනුවෙන් ජවිපෙ දිනන ප්‍රතිශතය 10%-15% අතර වෙන්නේ
එතකොට අනුරට ජනාධිපති වුනාට ආණ්ඩුවක් කරන්න කිසිම විදිහකින් සහයක් ලැබෙන්නේ නැහැ
අගමැති වෙන්නේ එක්කෝ රනිල් එහෙම නැත්නම් සජිත් එහෙමත් නැත්නම් නෝමල් කොලුවා
ලංකාවේ මිනිස්සුන්ට පුළුවන් කැරකෙන රෝදේ කර කර තව අවුරුද්දක් පට්ට කට්ටක් කන්න
අපි මේ ගැන කථා කරමු!
ඔබලාගේ අදහස් ප්‍රකාශ කරන්න