ඉන්දියාව නම් මොනාද බන්. ඕවා ලංකාවෙත් තියනවා, හස්තිකුච්චිය පැත්තේ. සිරිසගබෝ රජ්ජුරුවන්ගේ කාලේ සුද්දෝ එද්දී උද ඉදන් පෙරලන්න තියපුවා කියලා තමා කියන්නේ. ඕවා උඩට ගෙනිච්චේ කොහොමද කියන්න නම් දන්නේ නැ. ඔයිට වඩා නුලෙන් තියෙන්නේ ඒවා. 4ටෝ නම් නැ බ්රෝ. එහෙ ගිය වෙලාවක මමත් දැක්කේ.