ගෑනියෙක් ගැනද කියන්නේ![]()
සෙල්ලිපියෙන් කියලා තියෙන්නේ දිඹුලාගල කේන්ද්‍ර කරගනිමින් පැවති කිඹුල්වත් පුරයේ රජපරපුරවල් බිරින්දෑවරු සහ එහි සිටි යක්ෂ ගෝත්‍රික පාලකයන්ගේ විස්තරයි..Monawada eke thiyena dewal
Haසෙල්ලිපියෙන් කියලා තියෙන්නේ දිඹුලාගල කේන්ද්‍ර කරගනිමින් පැවති කිඹුල්වත් පුරයේ රජපරපුරවල් බිරින්දෑවරු සහ එහි සිටි යක්ෂ ගෝත්‍රික පාලකයන්ගේ විස්තරයි..
ගල දෙකට පලා සෙල්ලිපිය එක පැත්තක කොටා නැවත ගල් දෙක අලවලා..පොලොවේ කම්පනයකට නැවත පැලිලා..ඒකයි කටාරම් නැත්තේ..
සුද්දොදන රජු සිදුහත් කුමරු සහ බුදුරදුන් ගැන සියලු විස්තර අන්තර්ගතයි
Carbon කාල නිරණයෙන් හොයා ගන්න පුළුවන්මට පේන්නෙ මෑතකදී කරපු වැඩක් කියල.