ගල මකන එකද කට වහන එකද?🤔

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,047
    34,541
    113

    මේ ජයරත්න අංකල් කාරයාගේ කයිය විතරයි. අතන සෙල් ලිපියක් තියෙනවා මෙතෙන සෙල් ලිපියක් තියෙනවා තියලා නන් දොඩෝනවා මිසක් ඒවා පෙන්වා දීලා ඒ වගේ අර්ථය පැහැදිලි කරන්නේ නෑ. මිනිහගේ පරණ වීඩියෝ වල උනත් සෙල් ලිපි ළඟට ගිහිං බයිලා කියෝනවා විතරයි.
     
    • Haha
    Reactions: negombokollo

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    සෙල්ලිපියෙන් කියලා තියෙන්නේ දිඹුලාගල කේන්ද්‍ර කරගනිමින් පැවති කිඹුල්වත් පුරයේ රජපරපුරවල් බිරින්දෑවරු සහ එහි සිටි යක්ෂ ගෝත්‍රික පාලකයන්ගේ විස්තරයි..
    👉ගල දෙකට පලා සෙල්ලිපිය එක පැත්තක කොටා නැවත ගල් දෙක අලවලා..පොලොවේ කම්පනයකට නැවත පැලිලා..ඒකයි කටාරම් නැත්තේ..
    👉සුද්දොදන රජු සිදුහත් කුමරු සහ බුදුරදුන් ගැන සියලු විස්තර අන්තර්ගතයි
    Account එක මාරු වෙලා වගේ 😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මේ වීඩියෝ එක අවසාන විනාඩි කිහිපයේ මේ මනුස්සයා කියනව මේ සෙල් ලිපිය ඉස්සර කියවල තියෙනව. මේකට අනුව තමයි බුදුන් උපන්නේ ලංකාවේ කියල කියන්න ගත්තේ කියල.🤔 කියන විදියට අන්තර්ගතය බොරු වෙන්න බෑ.

    මේ ජයරත්න අංකල් කාරයාගේ කයිය විතරයි. අතන සෙල් ලිපියක් තියෙනවා මෙතෙන සෙල් ලිපියක් තියෙනවා තියලා නන් දොඩෝනවා මිසක් ඒවා පෙන්වා දීලා ඒ වගේ අර්ථය පැහැදිලි කරන්නේ නෑ. මිනිහගේ පරණ වීඩියෝ වල උනත් සෙල් ලිපි ළඟට ගිහිං බයිලා කියෝනවා විතරයි.
    මිනිහට අවසාන කාළේ ජීවත්වෙන්න සල්ලි උවමනායි. ළඟ හිටිය ආචාර්ය මහාචාර්ය කට්ටිට අවශ්‍ය දේ ඉගෙනගෙන මිනිහව නූගතෙක් පිස්සෙක් කියල කපලා දානව.
    මේ හේතු නිසා මේ මනුස්සය දන්න දේවල් මිලක්, පහසුකමක් නැතිව එලිකරන්නේ නෑ. (ඉත්තෑව හොඳකරගෙන)
    ------ Post added on Nov 25, 2023 at 9:03 PM
     
    • Like
    Reactions: scorpion MW

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    988
    838
    93

    මේ වීඩියෝ එක අවසාන විනාඩි කිහිපයේ මේ මනුස්සයා කියනව මේ සෙල් ලිපිය ඉස්සර කියවල තියෙනව. මේකට අනුව තමයි බුදුන් උපන්නේ ලංකාවේ කියල කියන්න ගත්තේ කියල.🤔 කියන විදියට අන්තර්ගතය බොරු වෙන්න බෑ.

    මිනිහට අවසාන කාළේ ජීවත්වෙන්න සල්ලි උවමනායි. ළඟ හිටිය ආචාර්ය මහාචාර්ය කට්ටිට අවශ්‍ය දේ ඉගෙනගෙන මිනිහව නූගතෙක් පිස්සෙක් කියල කපලා දානව.
    මේ හේතු නිසා මේ මනුස්සය දන්න දේවල් මිලක්, පහසුකමක් නැතිව එලිකරන්නේ නෑ. (ඉත්තෑව හොඳකරගෙන)
    ------ Post added on Nov 25, 2023 at 9:03 PM

    ow atta.. meyage pothan tmi okkomala sellipi kiynawanne. habei credit eka denne nehe
    dn salli amarukam ati. okkomala kare danuma hora kapu eka