මේ කියන්නේ මගේ post reach වෙන්නේ නෑ කියන එකද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    යාපයියගේ වීඩියෝ එකට පින් සිද්ධ වෙන්න මගේ අකවුන්ට් එකට restriction වැටුනනේ. මෙතන Your posts will be moved lower in Feed for 15 days කියන්නේ මම දාන පොස්ට් අනිත් උන්ට පේන එක අඩුවෙනවා කියන එකද? නැත්තන් උන් දාන එව්වා මට පෙන්නන්න එක අඩු වෙනවා කියන එකද? 🤔

    1AAY4Bn.png
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,954
    113
    Colombo
    ඕයි. hesh maxwell කිය්න්නෙ උබද? කාලෙකට කලිං උබෙ fb acc එක phishing වලට අහු උනාද? ලඟදි නෙමේ. දැං අවුරුදු 4-5 කට කලිං? :rolleyes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    max_evens

    Active member
  • Oct 1, 2015
    142
    84
    28
    යාපයියගේ වීඩියෝ එකට පින් සිද්ධ වෙන්න මගේ අකවුන්ට් එකට restriction වැටුනනේ. මෙතන Your posts will be moved lower in Feed for 15 days කියන්නේ මම දාන පොස්ට් අනිත් උන්ට පේන එක අඩුවෙනවා කියන එකද? නැත්තන් උන් දාන එව්වා මට පෙන්නන්න එක අඩු වෙනවා කියන එකද? 🤔

    1AAY4Bn.png
    උබ දාන පොස්ට් අනිත් උන්ට පේන එක අඩුවෙනවා කියන එක මචන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ ටිකේ එකපිට එක කරදර එනවා නේද? අල්ලපු ගෙදර නම්කි කොඩිවිණයක් කරලා වගේ මට පේන්නේ.:sorry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    Mokkda video eka?
    අර ජනාධිපති මන්දිරේ ඇතුලේ ඉඳන් එකෙක් අතේ ගහන සීන් එක.

    ඕයි. hesh maxwell කිය්න්නෙ උබද? කාලෙකට කලිං උබෙ fb acc එක phishing වලට අහු උනාද? ලඟදි නෙමේ. දැං අවුරුදු 4-5 කට කලිං? :rolleyes:
    නෑනේ එහෙම වුනේ නෑනේ. 🙄