පිළියන්දල කොළඹ මාර්ගයේ බෝකුන්දර, බොරලැස්ගමුව සහ වේරහැර ප්රදේශවල ගැවසෙන අයාලේ යන ගවයින් නිසා නිතර අනතුරු සිදුවන බව ප්රදේශවාසීහු පවසති. රාත්රී කාලයේ මාර්ගයේ නිදා සිටිම නිසා වාහන රියැදුරෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති. වසර ගණනක් මෙ ගවයින් මෙසේ මාර්ගයේ නිදැල්ලේ හැසිරෙන බව ද පවසති.

.මගේ යාළුවො ඕන තරම් ඉන්නවා ඒ වගේ.

පරිස්සමෙන් පලයන්.හරකෙක්ව හැප්පුනා කියන්නේ ගහක හැප්පුනා වගේ තමා..
