ගවපිළියන්දල?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    127.jpg


    128.jpg


    129.jpg

    පිළියන්දල කොළඹ මාර්ගයේ බෝකුන්දර, බොරලැස්ගමුව සහ වේරහැර ප්‍රදේශවල ගැවසෙන අයාලේ යන ගවයින් නිසා නිතර අනතුරු සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති. රාත්‍රී කාලයේ මාර්ගයේ නිදා සිටිම නිසා වාහන රියැදුරෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති. වසර ගණනක් මෙ ගවයින් මෙසේ මාර්ගයේ නිදැල්ලේ හැසිරෙන බව ද පවසති.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    එල.දැන් තම්බි ටික වැඩ අල්ලයි

    තම්බි විතරද බං හරක් මස් කන්නේ..අපේ උපාසක බක බකලා බයිට් එකට කන්නෙම හරක් මස්.:D.මගේ යාළුවො ඕන තරම් ඉන්නවා ඒ වගේ.:rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    eeye pandara 2ta withara piliyandala town eka maddema hitiya ban. e welawe apu speed ekata thawa podden happenawa. :eek:

    :shocked:පරිස්සමෙන් පලයන්.හරකෙක්ව හැප්පුනා කියන්නේ ගහක හැප්පුනා වගේ තමා..
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    දඩාවතේ යන හරක්, බල්ලන් නිසා ලංකාවේ ගොඩාක් රිය අනතුරු වෙනවා
    බයික් පදින අයට වෙන හානිය ගොඩාක් වැඩියි
    අත පය කැඩිලා මාස ගානක් දුක් විදින්න වෙනවා
    වක්‍රාකාරව රටේ ශ්‍රම දායකත්වය අඩුවෙනවා
    ගෙදරක ගෘහ මුලිකයා අනතුරට පත්වුනානම් ගෙවල් වල ආර්ථික අපහසුකම් ඇති වෙනවා
    මාස ගණන් බෙහෙත් කරන්න රටේ නිදහස් සුවසේවාවේ මුදල් අපතේ යනවා
    කැඩෙන වාහන වල කොටස් ගෙනෙන්න රටේ සල්ලි පිටරටට යනවා
    දඩාවතේ යන හරක්, බල්ලන් සිමා කරන්න නීති ගෙන ආ යුතුයි.
    බල්ලෙක් පැනලා බයිසිකලෙන් නොවැටුණු බයිසිකල් කරුවෙක් හොයාගන්නත් අමාරුයි...
     

    Similar threads