කනවා
Quick_Silver Well-known member Jan 9, 2021 1,697 2,581 113 San Ricardo Nov 11, 2022 #41 කනවා Reactions: nalin0001
N nalin0001 Well-known member Jun 12, 2014 19,960 34,386 113 Nov 11, 2022 #42 pitiye.appu said: හරක් මස් දිරවල ඉවර වෙන්න අවම පැය 48ක් යනවා හීතල පැති වල. අපි ඉන්න ඝර්ම කලාපයේ ඊට වඩා කල් යනවා. ඉතිං ඇඟ ගඳ ගහනවා, හමේ ප්‍රශ්න එනවා. මානසික සමතුලිතතාවය දුර්වල වෙනවා. සමස්ථ විදියට බැලුවොත් ණයට සල්ලි අරන් පාඩු වෙන්න බිස්නස් කරනවා වගේ වැඩක්. Click to expand... අප්පු මාත්තයෝ ලංකාවේ අපිට කන්න උදේ සහ දවල් ආහාර මෙනුවක් දාපංකෝ. මම රෑට නම් කන්නේ පලතුරක් වගේ ස්වාභාවික දෙයක් විතරයි Reactions: Quick_Silver
pitiye.appu said: හරක් මස් දිරවල ඉවර වෙන්න අවම පැය 48ක් යනවා හීතල පැති වල. අපි ඉන්න ඝර්ම කලාපයේ ඊට වඩා කල් යනවා. ඉතිං ඇඟ ගඳ ගහනවා, හමේ ප්‍රශ්න එනවා. මානසික සමතුලිතතාවය දුර්වල වෙනවා. සමස්ථ විදියට බැලුවොත් ණයට සල්ලි අරන් පාඩු වෙන්න බිස්නස් කරනවා වගේ වැඩක්. Click to expand... අප්පු මාත්තයෝ ලංකාවේ අපිට කන්න උදේ සහ දවල් ආහාර මෙනුවක් දාපංකෝ. මම රෑට නම් කන්නේ පලතුරක් වගේ ස්වාභාවික දෙයක් විතරයි
A AEG Well-known member Jul 5, 2012 3,516 6,372 113 Nov 11, 2022 #43 pitiye.appu said: හරක් මස් දිරවල ඉවර වෙන්න අවම පැය 48ක් යනවා හීතල පැති වල. අපි ඉන්න ඝර්ම කලාපයේ ඊට වඩා කල් යනවා. ඉතිං ඇඟ ගඳ ගහනවා, හමේ ප්‍රශ්න එනවා. මානසික සමතුලිතතාවය දුර්වල වෙනවා. සමස්ථ විදියට බැලුවොත් ණයට සල්ලි අරන් පාඩු වෙන්න බිස්නස් කරනවා වගේ වැඩක්. Click to expand... dn uba kiyanne harak mas kewama dawas dekak yanakan boka yanne na kiyalada ??
pitiye.appu said: හරක් මස් දිරවල ඉවර වෙන්න අවම පැය 48ක් යනවා හීතල පැති වල. අපි ඉන්න ඝර්ම කලාපයේ ඊට වඩා කල් යනවා. ඉතිං ඇඟ ගඳ ගහනවා, හමේ ප්‍රශ්න එනවා. මානසික සමතුලිතතාවය දුර්වල වෙනවා. සමස්ථ විදියට බැලුවොත් ණයට සල්ලි අරන් පාඩු වෙන්න බිස්නස් කරනවා වගේ වැඩක්. Click to expand... dn uba kiyanne harak mas kewama dawas dekak yanakan boka yanne na kiyalada ??