ගවමස්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,470
    35,303
    113
    හරක් මස් දිරවල ඉවර වෙන්න අවම පැය 48ක් යනවා හීතල පැති වල.

    අපි ඉන්න ඝර්ම කලාපයේ ඊට වඩා කල් යනවා.

    ඉතිං ඇඟ ගඳ ගහනවා, හමේ ප්‍රශ්න එනවා. මානසික සමතුලිතතාවය දුර්වල වෙනවා.

    සමස්ථ විදියට බැලුවොත් ණයට සල්ලි අරන් පාඩු වෙන්න බිස්නස් කරනවා වගේ වැඩක්.
    අප්පු මාත්තයෝ ලංකාවේ අපිට කන්න උදේ සහ දවල් ආහාර මෙනුවක් දාපංකෝ. මම රෑට නම් කන්නේ පලතුරක් වගේ ස්වාභාවික දෙයක් විතරයි
     
    • Like
    Reactions: Quick_Silver

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,533
    6,405
    113
    හරක් මස් දිරවල ඉවර වෙන්න අවම පැය 48ක් යනවා හීතල පැති වල.

    අපි ඉන්න ඝර්ම කලාපයේ ඊට වඩා කල් යනවා.

    ඉතිං ඇඟ ගඳ ගහනවා, හමේ ප්‍රශ්න එනවා. මානසික සමතුලිතතාවය දුර්වල වෙනවා.

    සමස්ථ විදියට බැලුවොත් ණයට සල්ලි අරන් පාඩු වෙන්න බිස්නස් කරනවා වගේ වැඩක්.
    dn uba kiyanne harak mas kewama dawas dekak yanakan boka yanne na kiyalada ?? :baffled: :baffled: