ගවමස්

ara88

Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    කිරියේ ගවමස් කන බෞද්ධයන් කවුද ඉන්නේ? කුකුල් මස් මාලු කන උන් සමහරක් හරක් මස් වලට ඇයි මේ තරම් විරැද්ධ? අපි කිරි බිව්වත් ඒ හරකගෙ රැධිරය නේද? එතකොට ඒව හොඳයිද? හරක් මස් එක්ක උබලට සංස්කෘතිකව මුහුණ දෙන්න වෙන ගැටලු මොනවද? මමත් කන්න කැමති දෙයක් අනිත් මස් වලට වැඩිය ඒත් ගෙදරට ගෙනිච්චොත් මම කම්මුතුයි. හැබැයි යාලුවගෙ බෝඩිමේ ඉදන් හදල කෑව ලගදිත් අඩියකුත් ගැහුව.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කිරියේ ගවමස් කන බෞද්ධයන් කවුද ඉන්නේ? කුකුල් මස් මාලු කන උන් සමහරක් හරක් මස් වලට ඇයි මේ තරම් විරැද්ධ? අපි කිරි බිව්වත් ඒ හරකගෙ රැධිරය නේද? එතකොට ඒව හොඳයිද? හරක් මස් එක්ක උබලට සංස්කෘතිකව මුහුණ දෙන්න වෙන ගැටලු මොනවද? මමත් කන්න කැමති දෙයක් අනිත් මස් වලට වැඩිය ඒත් ගෙදරට ගෙනිච්චොත් මම කම්මුතුයි. හැබැයි යාලුවගෙ බෝඩිමේ ඉදන් හදල කෑව ලගදිත් අඩියකුත් ගැහුව.
    ඉතින් ත්‍රෙඩ් දානවෙලෙ බලුමස් ටිකක් කාලා වරෙන්කො
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    ඉතින් ත්‍රෙඩ් දානවෙලෙ බලුමස් ටිකක් කාලා වරෙන්කො
    උබ පොඩි කාලෙ ඉදන්ම වෙජිටේරියන්ද?
     
    • Haha
    Reactions: SLK_sri

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    කිරියේ ගවමස් කන බෞද්ධයන් කවුද ඉන්නේ? කුකුල් මස් මාලු කන උන් සමහරක් හරක් මස් වලට ඇයි මේ තරම් විරැද්ධ? අපි කිරි බිව්වත් ඒ හරකගෙ රැධිරය නේද? එතකොට ඒව හොඳයිද? හරක් මස් එක්ක උබලට සංස්කෘතිකව මුහුණ දෙන්න වෙන ගැටලු මොනවද? මමත් කන්න කැමති දෙයක් අනිත් මස් වලට වැඩිය ඒත් ගෙදරට ගෙනිච්චොත් මම කම්මුතුයි. හැබැයි යාලුවගෙ බෝඩිමේ ඉදන් හදල කෑව ලගදිත් අඩියකුත් ගැහුව.

    ලංකාවේ හරක් මස නොකන්නේ මෑත කාලිනව ආපු ඉන්දියන් මතවාද නිසා.
    මිට අවුරුදු කිහිපයකට පෙර මස් කියලා අපි කැවේ හරකා තමා. හරකා ලාබයි ඔය බ්‍රොයිලර් කුකුලට වඩා. 2000 පටන්ගනිද්දි වගේ තමා ඕවා වෙනස් වෙන්න ගත්තේ.

    මට නම් කන වුන් ජෙනුයින් හරකා පවු, කුකුළා පවු නැ මාලු මාරයි ගාන බාග පොන්න හැත්තට වඩා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මේකේ ඉන්න බන කියන හෙන සාදු චරිත වලින් රඟන උන් බහුතරයක් බඩු ගහන , හරක්මස් මුවමස් තලගොයි මස් වල් උරුමස් එහෙම ඇතිලි පිටින් ගිලින උන්. නමට බහුජ්ජ
     
    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    හරක් මස් කනවා. ගෙදරටත් ගේනවා. ළමයින්ට දෙන්නෙත් හරක් මස් විතරයි. කෙමිකල් ගහලා හදපු බ්‍රොයිලර් මල ජරාව ගේන්නෙ නෑ. හරක් මස් නොකන උන්ට කන්න කියලා බල කරන්නෙත් නෑ. කන උන්ට එපා කියන්නෙත් නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    @නකමුරා කියලා එකෙක් ඉන්නවා, අමු ගවයා 😂 මඩපාත වගුරක් පර්ච් එක ලක්ශ 40 ගානෙ විකුනනවා ලු. ගුගල් මැප් එකෙන් හයිලෙවල් රොඩ් එකට අහස් දුර විනාඩි 5ලු. මඩපාත වගුරේ ඉද හයිලෙවල් රෝඩ් එකට හූ වක දුර ලු
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ලංකාවේ හරක් මස නොකන්නේ මෑත කාලිනව ආපු ඉන්දියන් මතවාද නිසා.
    මිට අවුරුදු කිහිපයකට පෙර මස් කියලා අපි කැවේ හරකා තමා. හරකා ලාබයි ඔය බ්‍රොයිලර් කුකුලට වඩා. 2000 පටන්ගනිද්දි වගේ තමා ඕවා වෙනස් වෙන්න ගත්තේ.
    මට නම් කන වුන් ජෙනුයින් හරකා පවු, කුකුළා පවු නැ මාලු මාරයි ගාන බාග පොන්න හැත්තට වඩා.
    හරියට හරි මචන්. මම ඕක අත්දැකීමෙන් දන්නවා. මම පොඩි කාලේ ඉස්සර අපේ ගෙදරට නිතරම හරක්මස් ගේනවා උයන්නේ අපේ ආච්චි. නිතරම කියනවා ඇගට ලේ වඩන්න හොදයි කන්න කියල බල කරනවා. අපේ පැත්තේ හැම ගෙදරකම වගේ එහෙමයි.. ඔය 90 ගණන් වල අන්තිම කාලේ වගේ මෙන්න අපේ ආච්චි හරක පව්, ඒ මස් කන්න හොද නැ ගාග හරක් මස් ගේන එක නැවැත්තුව. ඒ උනාට මම සල්ලි ඉල්ලන් ගිහින් මස් අරන් ඇවිත් ආච්චිට කියල උයවගත්ත.. පට්ට ගේමක් දෙන්න උනා පහු වෙනකොට හරක් මස් උයව ගන්න..
    ඒ පැත්තේම ඔය සින් එක උනා එකම කාලේ.. ගාල්ලේ ටව්මේ තිබ්බ ගොඩක් මස් කඩ වලට බිස්නස් අඩු උනා.. පස්සේ කාලේ තමයි ඕකට හේතුව වක්‍රව ආපු ඉන්දියානු මතවාද නිසා කියල..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,091
    12,054
    113
    Ohio, USA

    Kalegaana Bas Gahana.. Ariya Daasa Eka Issaraha Mas Kade Polima Sampoornayenma Wage Inne Sinhala Aya..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    Kalegaana Bas Gahana.. Ariya Daasa Eka Issaraha Mas Kade Polima Sampoornayenma Wage Inne Sinhala Aya..
    අඩෝ උඹ දන්නවද එතන. මම කිව්වෙත් ඒ මස් කඩ ගැන තමයි මේ. ඒ මස් කඩ තාම තියද දන්නෙත් නැ. ගාල්ල අවට හැමෝම ඉස්සර මස් ගන්න යන්නේ ඔතෙන්ට.. අපිත් මස් ගත්තේ ඔය මස් කඩ වලින් ඉස්සර.....
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    හරියට හරි මචන්. මම ඕක අත්දැකීමෙන් දන්නවා. මම පොඩි කාලේ ඉස්සර අපේ ගෙදරට නිතරම හරක්මස් ගේනවා උයන්නේ අපේ ආච්චි. නිතරම කියනවා ඇගට ලේ වඩන්න හොදයි කන්න කියල බල කරනවා. අපේ පැත්තේ හැම ගෙදරකම වගේ එහෙමයි.. ඔය 90 ගණන් වල අන්තිම කාලේ වගේ මෙන්න අපේ ආච්චි හරක පව්, ඒ මස් කන්න හොද නැ ගාග හරක් මස් ගේන එක නැවැත්තුව. ඒ උනාට මම සල්ලි ඉල්ලන් ගිහින් මස් අරන් ඇවිත් ආච්චිට කියල උයවගත්ත.. පට්ට ගේමක් දෙන්න උනා පහු වෙනකොට හරක් මස් උයව ගන්න..
    ඒ පැත්තේම ඔය සින් එක උනා එකම කාලේ.. ගාල්ලේ ටව්මේ තිබ්බ ගොඩක් මස් කඩ වලට බිස්නස් අඩු උනා.. පස්සේ කාලේ තමයි ඕකට හේතුව වක්‍රව ආපු ඉන්දියානු මතවාද නිසා කියල..
    සිරා සිරා.

    Btw උබ කලේගාන කියලා නම දාගත්තේ කාලේගානේ නිසාද?
     
    • Love
    Reactions: Kalegana

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    ලංකාවේ හරක් මස නොකන්නේ මෑත කාලිනව ආපු ඉන්දියන් මතවාද නිසා.
    මිට අවුරුදු කිහිපයකට පෙර මස් කියලා අපි කැවේ හරකා තමා. හරකා ලාබයි ඔය බ්‍රොයිලර් කුකුලට වඩා. 2000 පටන්ගනිද්දි වගේ තමා ඕවා වෙනස් වෙන්න ගත්තේ.

    මට නම් කන වුන් ජෙනුයින් හරකා පවු, කුකුළා පවු නැ මාලු මාරයි ගාන බාග පොන්න හැත්තට වඩා.
    අනිවාර්යෙන් බං. ඕක ඉස්සර ඉදලා සැරින් සැරේ වෙලා තියනවා. පොලොන්නරු යුගය වෙනකොට සදකඩ පහනෙන් හරකා අයින් වෙන්නෙත් ඉන්දියන් බලපෑම නිසා. අපේ එවුන් ඉතිං හරකා පූජනීය සත්වයෙක් කරගන.
    දැන් මොකද කරන්නේ හෝමෝන් ගහ ගහ පුම්බපු කුකුලෝ කනවා. කාලා මැරෙනවා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම බෞද්ධයෙක්.

    වැඩිම පරිභෝජනය චිකන් සහ මාලු. චිකන් වලත් බ්‍රොයිලර් එක ගන්නෙ නැහැ. හබර්ඩ් හරි කරි එක හරි තමා. ඊටපස්සෙ ඌරා. ඊටත් පස්සෙ තමා හරක්මස්. නමුත් හරක්මස් නිතර කැවෙන්නෙ නැහැ. මොකද මම ජීවත්වෙන වටපිටාවෙ හරක්මස් කියන්නෙ ටිකක් විතර නොකන මසක්.

    මස් මාංශ නොකා ඉන්නවානම් ඒක බොහොම හොඳ ගුණයක්. මමත් ගරු කරන ගුණයක්. නමුත් ඒකෙන් බෞද්ධකමට වෙන බලපෑම/නොපෑම ගැන වෙනමම කතාකල යුතුයි.
     
    • Like
    Reactions: NRTG and nygel