ගවයා පළිගන්නවා

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    735
    145
    43
    ගවයා පළිගන්නවා

    මචන්,

    "අනුරාධ පුර යුගයේ සන්දකදපහනේ හිටපු ගවයා පොළොන්නරු යුගය වෙද්දී ඉවත් කිරීමේ සාපයට
    පොළොන්නරුවේ ඉපදිලා මුලුරටෙන්ම පළිගන්නවා"


    කියල කටකතාවක් පැතිරිලා යනවා.

    මම නම් ඕව වැඩිය විස්වාස කරන්නේ නැ, එත් එහෙමයි කියල කතාව බැහැර කරන්නත් බැ. :confused:
     
    • Like
    Reactions: KDH

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,218
    113
    Gotland
    ලංකාවේ බහුතරය ගවයෝ වෙති

    ඒකනේ ගවයෝ 225 ගව ගාලට ගියේ