ගව ඝාතන පින්කම

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ගව ඝාතන පින්කම

    මව්ලානාගේ ගව ඝාතන පින්කම

    පසුගිය 16 වනදාට යෙදී තිබු මුස්ලිම් බැතිමතුන්ගේ හජ්ජි උත්සවය වෙනුවෙන් බස්නාහිර ආණ්ඩුකාර අලවි මව්ලානා විසින් "ගව ඝාතන පින්කම" ක් සංවිධානය කර තිබුණා.

    නමුත් ගවයින් මරා දමනා අවස්ථාවකට "පිංකමක්" යනුවෙන් හඳුන්වාදීම වෙනුවෙන් බෞද්ධ විරෝධයක් මේ වනවිට මතුවී තිබෙනවා.

    අලවි මව්ලානා විසින් කොලොන්නාව නගරාධිපති රවින්ද්‍ර උදයශාන්ත වෙත මෙම "ගව ඝාතන පින්කම" ට සහය පල කරන්නැයි ඉල්ලා පසුගියදා ලිපියක් යවා තිබේ.

    අලවි මව්ලානාගේ ලිපියේ ඉහලින් ඇති රාජ්‍ය ලාංජනයේ ධර්මචක්‍රයක් තිබියදී පහළින් සතුන් මැරීමට සහයෝගය දැක්වීම පිළිබඳව බොහෝ දෙනාගේ විරෝධය පළවී තිබේ.

    මව්ලානා විසින් යැවූ එම ලිපිය පහතින්.

    letter-33000lk-1.jpg
     
    • Like
    Reactions: netlife007

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,123
    113
    Ohio, USA
    "පිංකමක් වෙන්නේ" කාටද? බෞද්ධයන්ටද මුස්ලිම් අයටද?
    ප්‍රශ්නේ උඩින් ධර්මචක්‍රේ තියෙන නිසාද?
    ප්‍රශ්නේ විසඳන්න තියෙන ධර්මානුකූල හා ප්‍රජාත්‍රාන්තවාදී යෝජනා මොනවාද?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    "පිංකමක් වෙන්නේ" කාටද? බෞද්ධයන්ටද මුස්ලිම් අයටද?
    ප්‍රශ්නේ උඩින් ධර්මචක්‍රේ තියෙන නිසාද?
    ප්‍රශ්නේ විසඳන්න තියෙන ධර්මානුකූල හා ප්‍රජාත්‍රාන්තවාදී යෝජනා මොනවාද?
    ප්‍රශ්නෙ මේක බෞද්ධ රටක් වීම.
    විසඳුම මුස්ලිම් රටට එන අය එහෙ විදිහට ජිවත් වෙන්න ඕනෙ වගේ සිංහල බෞද්ධ රටේ ඉන්න අය රටේ විදිහට ජිවත් වීම. තේරුනාද බබෝ?
     
    එහෙනම් ප්‍රජාතාන්ත්‍රවාදි සමාජවාදී ජනරජය කියන කොටසට මොකද උනේ? :rolleyes::confused:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    "පිංකමක් වෙන්නේ" කාටද? බෞද්ධයන්ටද මුස්ලිම් අයටද?
    ප්‍රශ්නේ උඩින් ධර්මචක්‍රේ තියෙන නිසාද?
    ප්‍රශ්නේ විසඳන්න තියෙන ධර්මානුකූල හා ප්‍රජාත්‍රාන්තවාදී යෝජනා මොනවාද?
    ubalage agame pinkama kiyala wachnayak thiyanawada?
    mata poddak eken ubala adahas karana de kiyanna puluwanda?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එහෙනම් ප්‍රජාතාන්ත්‍රවාදි සමාජවාදී ජනරජය කියන කොටසට මොකද උනේ? :rolleyes::confused:
    ප්‍රජාතන්ත්‍රවාදී කියල උඹල කුරගල පල්ලි හදනකොට සිංහල බෞද්ධයො සද්ද නැතිව ඉන්න ඕනෙද?
    තම තමුන්ගෙ ඇස් වල තියන පොල්පරාල ඔයාලට කවදාවත් පෙනුනෙ නැහැනෙ
    21.gif
    21.gif
    21.gif
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ප්‍රජාතන්ත්‍රවාදී කියල උඹල කුරගල පල්ලි හදනකොට සිංහල බෞද්ධයො සද්ද නැතිව ඉන්න ඕනෙද?
    තම තමුන්ගෙ ඇස් වල තියන පොල්පරාල ඔයාලට කවදාවත් පෙනුනෙ නැහැනෙ
    21.gif
    21.gif
    21.gif
    :yes::yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,123
    113
    Ohio, USA
    ubalage agame pinkama kiyala wachnayak thiyanawada?
    mata poddak eken ubala adahas karana de kiyanna puluwanda?

    එහෙනම් ප්‍රජාතාන්ත්‍රවාදි සමාජවාදී ජනරජය කියන කොටසට මොකද උනේ?

    මලයාලි හාශාවේ "මදි" කියල කියන්නේ සිංහල භාශාවේ "ඇති" කියල කියන එකටයි. ඒවගේ...

    පිලිම වන්දනා කරන එක ඉස්ලාම් ආගමේ අවක් උබල පුන්‍යමය කරුනක් විදියට දකිනවා...

    ගව මස් කන එක බුදුදහමට අ පවක් විදියට පෙනුනට මුස්ලිම් අය හරක් මස් කරල නැති බරි අයට බෙදන එක පින්කමක් විදියට දකිනවා...

    නමුත්... අවිහින්සාවදී වස්සගේ පැටියගේ කිරිටික උදෙන්ම දෝවාගෙන ජීවත්වෙන "කිරි ගොවියා" අදින්නාදානා හෙවත් අන්සතු දෙයක් නොගනිමි කියල අල්ලපුවත්තෙන් හොරෙන් කඩපු මල් තියලා බුදුන් වඳිනවා.. නමුත් ඒ කරන්නේ හින්දු බැතිමතුන්ගේ දෙවත්වයෙන් සලකන සතෙකුගේ කිරි හොරකමක් හා මල් හොරකමක්... ඇහුවොත් කියන්නේ පිංකමක් කියලයි.. ප්‍රජාත්‍රාන්තවාදි රටක් නිසා හින්දු භක්තිකයෝ වලියට යන්නේ නෑ...

    ප්‍රජාතාන්තවාදි ජනරජයක පිලිම වන්දනාව පින්කමක් විදියට දකින්න ඒ අයට අයිතියකුයි.... හජ් උස්සවයට හරක් මස් බෙදේමේ අයිතිය ඒ කට අදාල අයට අයිතියකුයි... කාලි මෑනි පූජාවට එලුවන් බිලිදීම හින්දු අයගේ අයිතියක් විදියට තමයි සලකන්නෙ... එහෙම බැරි අන්තවාදි අයට ප්‍රජාතාන්ත්‍රවාදි හා ජනරජයක් නොවන තැනක ගිහිල්ල ඉන්න පුලුවන්...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257

    ayi ubala ooro marala bedala denne naththe?:confused:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    "පිංකමක් වෙන්නේ" කාටද? බෞද්ධයන්ටද මුස්ලිම් අයටද?
    ප්‍රශ්නේ උඩින් ධර්මචක්‍රේ තියෙන නිසාද?
    ප්‍රශ්නේ විසඳන්න තියෙන ධර්මානුකූල හා ප්‍රජාත්‍රාන්තවාදී යෝජනා මොනවාද?

    අල් බයික් ඔය ලිපියේ අලෙවි කොලේ වහල ගැහිල්ලක් කොරනවා . කුර්බාන් කරපු මස් කොහෙද දුප්පත් දූගි අයට බෙදා දෙන්නේ, එතනත් ඕ ගොල්ලෝ ජාතිය ඉස්සරහට දානවා, මුස්ලිම් වූ දුප්පත් අයට පමණයි දෙන්නේ . මුස්ලිම් නොවුනොත් ඌ බඩගින්නේ මැරෙනවා වුනත් කුර්බාන් මස් ඕය කට්ටිය දෙන්නේ නෑ, හැබැයි ගත් කටටම සහජීවනය.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ප්‍රශ්නෙ මේක බෞද්ධ රටක් වීම.
    විසඳුම මුස්ලිම් රටට එන අය එහෙ විදිහට ජිවත් වෙන්න ඕනෙ වගේ සිංහල බෞද්ධ රටේ ඉන්න අය රටේ විදිහට ජිවත් වීම. තේරුනාද බබෝ?

    උබ හරි. අල් බයික් මහත්තයෝ මම ඔය ඉස්ලාමය ගැන හොඳින් දන්නවා! සහජිවනය තියෙන්නේ upper hAnd එකක් ගන්න කම් විතරයි. ඊට පස්සේ සහජීවනය කොහෙත්ම නෑ. අල් බයික් මහත්තයෝ පුළුවන් නම් සෞදියේ බුදු මැදුරක් හදලා දෙන්න කෝ සහජීවනේ බලාගන්න
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,123
    113
    Ohio, USA
    මුන්ට දෙවියන්ගේ හාල් කෙවිල අපේ රට ගැනවත් අගම ගැනවත් ගානක් නැ

    රට ගන හිතන්නේ නැහැ කියල කියන එක වැරදියි... රට ප්‍රජාත්‍රාන්තවාදී රටක් නිසයි තමන්ගේ ජාතියට අති අයිතිය කරගන්න ඉල්ලීම් ලිඛිතව ඉල්ලා තියෙන්නේ... ඒවගේම ඊයේ පෙරේද පෝයදා කිස්ම තැනක මුස්ලිම් අය හජ් උස්සවය වෙනුවෙන් හරක් කැපුවෙ නැත්තේ.. ඒක හරියට පෝය දවසේ බෞඩ්ධයෝ බාර් වැහුව වගේ තමයි...

    උඹලගේ ආගම ගැන හිතන්නේ නැහැ කියන එකත් වරදියි... ඒකට එක හේතුවක් මම කලින් කිව්ව උඹලා පෝයට සුරාව නවත්වනවා වගේ පෝඉයට අපි හරක් කැපුවේ නෑ.. සහ.. අපි ඒ මස් බෞඩ්ධ්යන්ට බෙදුවෙත් නෑ.. එහෙම බෙදුවොත් තවත් ප්‍රශ්නයක් ඒවි ඕනකමින් කුලප්පු කරන්න බෞඩ්ධ අවිහිංසාවාදීන්ට මුස්ලිම් අය ගෙරි මස් බෙදුවා කියලා... සහජීවනය කියන එක කොයි බනිස් හෙඩියට සෙට් වෙන කෙහෙක් ගෙඩියද කියන එක තේරුම් ගන්න සහෝ... සහජීවනයක් තියෙනවා නමුත් ඒක කියල මස් සිංහලයට දෙන්න බැහැනේ.. අන්න ගන්න අය ඉන්නවනම් කියන්න දැන් උනත් ඉතුරු මස් සෙට් කරතෑකියි...

    යෝජනාවක්.... අර ලාංචනේට මොකද කරන්නේ?
    ඒ ලාංචනේ නිසා සුලුජාතීන්ට තමන්ගේ අයිතිවාසිකම් හරියට කරගන්න බෑ... දැන් බලන්න පොලිසියේ රාලහාමිලා ඉඳල පොලිස් ලොක්කො පවා ජරාව කනවා... නමුත් ඒ අයගේ ශෝල්ඩර් එකේ ගහල තියෙන්නේ ධර්මච්‍රය... ඒවට කවුරුත් කතා කරන්නෙත් නෑ... පාගමන් බෙන්ස්, එවොක්, ඩිෆෙන්ඩර් වලින් යන්න ලෑස්තිකරනෙත් නෑ.....

    .
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    රට ගන හිතන්නේ නැහැ කියල කියන එක වැරදියි... රට ප්‍රජාත්‍රාන්තවාදී රටක් නිසයි තමන්ගේ ජාතියට අති අයිතිය කරගන්න ඉල්ලීම් ලිඛිතව ඉල්ලා තියෙන්නේ... ඒවගේම ඊයේ පෙරේද පෝයදා කිස්ම තැනක මුස්ලිම් අය හජ් උස්සවය වෙනුවෙන් හරක් කැපුවෙ නැත්තේ.. ඒක හරියට පෝය දවසේ බෞඩ්ධයෝ බාර් වැහුව වගේ තමයි...

    උඹලගේ ආගම ගැන හිතන්නේ නැහැ කියන එකත් වරදියි... ඒකට එක හේතුවක් මම කලින් කිව්ව උඹලා පෝයට සුරාව නවත්වනවා වගේ පෝඉයට අපි හරක් කැපුවේ නෑ.. සහ.. අපි ඒ මස් බෞඩ්ධ්යන්ට බෙදුවෙත් නෑ.. එහෙම බෙදුවොත් තවත් ප්‍රශ්නයක් ඒවි ඕනකමින් කුලප්පු කරන්න බෞඩ්ධ අවිහිංසාවාදීන්ට මුස්ලිම් අය ගෙරි මස් බෙදුවා කියලා... සහජීවනය කියන එක කොයි බනිස් හෙඩියට සෙට් වෙන කෙහෙක් ගෙඩියද කියන එක තේරුම් ගන්න සහෝ... සහජීවනයක් තියෙනවා නමුත් ඒක කියල මස් සිංහලයට දෙන්න බැහැනේ.. අන්න ගන්න අය ඉන්නවනම් කියන්න දැන් උනත් ඉතුරු මස් සෙට් කරතෑකියි...

    යෝජනාවක්.... අර ලාංචනේට මොකද කරන්නේ?
    ඒ ලාංචනේ නිසා සුලුජාතීන්ට තමන්ගේ අයිතිවාසිකම් හරියට කරගන්න බෑ... දැන් බලන්න පොලිසියේ රාලහාමිලා ඉඳල පොලිස් ලොක්කො පවා ජරාව කනවා... නමුත් ඒ අයගේ ශෝල්ඩර් එකේ ගහල තියෙන්නේ ධර්මච්‍රය... ඒවට කවුරුත් කතා කරන්නෙත් නෑ... පාගමන් බෙන්ස්, එවොක්, ඩිෆෙන්ඩර් වලින් යන්න ලෑස්තිකරනෙත් නා...
    බයික් මහත්තයෝ. බෞද්ධයන්ට හරක් බෙදීමත්, එකට බෞද්ධයන් අකමැති වෙලා චොදනා කිරිමත් දෙවැනි කාරනා, කුරාබාන් කරපු මසක් මුස්ලිම් නොව්න කෙනෙකුට දෙන්න පුළුවන්ද බැරිද ?
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    එහෙනම් ප්‍රජාතාන්ත්‍රවාදි සමාජවාදී ජනරජය කියන කොටසට මොකද උනේ? :rolleyes::confused:
    ඒ කෑල්ල නේ? උඹලට ඔය අහල තියන ප්‍රශ්නෙ අහන්න පුළුවන්කම තියෙන්නෙ ඒ කෑල්ල හින්ද තමයි. නැත්තන් උඹලගෙ හම්බ රටක ඉඳන් ඔය කෑල්ල නැද්ද කියල ඇහුවනම් උඹේ කලිසම අස්සෙ තියන කෑල්ල තමයි කපන්නෙ:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,123
    113
    Ohio, USA
    බයික් මහත්තයෝ. බෞද්ධයන්ට හරක් බෙදීමත්, එකට බෞද්ධයන් අකමැති වෙලා චොදනා කිරිමත් දෙවැනි කාරනා, කුරාබාන් කරපු මසක් මුස්ලිම් නොව්න කෙනෙකුට දෙන්න පුළුවන්ද බැරිද ?

    ඔව් බැහැ තමයි.. අන්‍ය ආගමිකයන් වෙනත් ආගමක ආගමේ නාමයෙන් කරපු දෙයක් ගන්නෙත් නෑ සෝ ඉස්ලාම් දෙන්න එපා කියල කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න වලකගන්නයි...

    ඕක නිසාමනේ අර හලාල් තියෙන දේවල් බුදුන්ට පූජ කරන්න බෑ කියල ඥානසර හාමදුරොව් දෙසුවෙත්...

    මේක හරියට මුස්ලිම් කාන්තාවකට කලු අඳින එක ගැනයි එයාගේ නිදහසයි ගැන කතාකරන යගෙන් හරි අපි ෆර්දාව අයින් කරන්නම් ඔයාලා මුස්ලිම් කාන්තාවන්ට පත්තිරිප්පුවට නගින්න දෙනවද කියල අහනවා වගේ තමයි...

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් බැහැ තමයි.. අන්‍ය ආගමිකයන් වෙනත් ආගමක ආගමේ නාමයෙන් කරපු දෙයක් ගන්නෙත් නෑ සෝ ඉස්ලාම් දෙන්න එපා කියල කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න වලකගන්නයි...

    ඕක නිසාමනේ අර හලාල් තියෙන දේවල් බුදුන්ට පූජ කරන්න බෑ කියල ඥානසර හාමදුරොව් දෙසුවෙත්...

    මේක හරියට මුස්ලිම් කාන්තාවකට කලු අඳින එක ගැනයි එයාගේ නිදහසයි ගැන කතාකරන යගෙන් හරි අපි ෆර්දාව අයින් කරන්නම් ඔයාලා මුස්ලිම් කාන්තාවන්ට පත්තිරිප්පුවට නගින්න දෙනවද කියල අහනවා වගේ තමයි...

    අනවශ්‍ය ප්‍රශ්න නෙවෙයි මහත්තයෝ ආගම්වාදී කුහක කම, හරි කුර්බාන් හාලාල් හින්දා අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිවෙන හින්දා උඹල රටේ සාමය තියෙන්න ඕන හින්දා මුස්ලිම් නොවන කට්ටියට දෙන්නේ නෑ කියමුකො. දැන් උඹ සල්ලි කාරයෙක් නම් උඹේ වස්තුවෙන් 2 1/2 % ක අනිවාර්යවූ දානයක් දෙන්නම ඕනේ දුප්පතුන්ට . සාමාන්‍යයෙන් දෙන්නේ සැමන් ටින් එකක්, හාල් මල්ලක්,පරිප්පු , සීනි ,කෝපි , කිරිපිටි. මේවා සාකාත් හැටියට දෙන්න ඕනේ සල්ලි තියෙන හැම කෙනාම. හැබයි ඒකත් දෙන්න පුළුව්න් මුස්ලිම් වන දූප්පතුන්ට විතරයි. ඇයි ඒ ?