ගව ඝාතන පින්කම

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ප්‍රජාතන්ත්‍රවාදය යනු අශිශ්ඨ ම්ලෙච්චයන්ට ඔනේ නැටුමක් නටන්නට ඉඩ දීම නොවන බව මත තබා ගනු. මුහම්මද් කියා වලත්ත පරයෙක් අවුරුදු 6ක ගැහණු ලදරුවෙක් ඇඳට ගෙන මෙලෝ මිනිහෙක් නොකරන වනචාරීන් වත් නොකරන බලු වැඩක් කලේ 7 වැනි සියවසයේය. ඌ අදහන උන් අදත් බාල වයසේ ගෑනු දරුවන් නොමරා මරති. ම්ලෙච්චත්වයට එරෙහි වීම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවීමක් නොව එය රැකගැනීමකි.:yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,148
    12,134
    113
    Ohio, USA
    අනවශ්‍ය ප්‍රශ්න නෙවෙයි මහත්තයෝ ආගම්වාදී කුහක කම, හරි කුර්බාන් හාලාල් හින්දා අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිවෙන හින්දා උඹල රටේ සාමය තියෙන්න ඕන හින්දා මුස්ලිම් නොවන කට්ටියට දෙන්නේ නෑ කියමුකො. දැන් උඹ සල්ලි කාරයෙක් නම් උඹේ වස්තුවෙන් 2 1/2 % ක අනිවාර්යවූ දානයක් දෙන්නම ඕනේ දුප්පතුන්ට . සාමාන්‍යයෙන් දෙන්නේ සැමන් ටින් එකක්, හාල් මල්ලක්,පරිප්පු , සීනි ,කෝපි , කිරිපිටි. මේවා සාකාත් හැටියට දෙන්න ඕනේ සල්ලි තියෙන හැම කෙනාම. හැබයි ඒකත් දෙන්න පුළුව්න් මුස්ලිම් වන දූප්පතුන්ට විතරයි. ඇයි ඒ ?

    zසකාත් දෙන්නේ ඇයි කියන එක මුලින් දැනගනින් මචන්...
    zසකාත් කියන බද්ද තමන් මුස්ලිම් වීම් නිසාම විතරයි ඒක දෙන්න වෙන්නේ... ඒ කියන්නේ කෙනෙක් මුස්ලිම් නම් එයා මුස්ලිමෙකු විම කියන එක zසකාත් කියන බද්දකට යටත් වෙනවා..

    ඉතින්... මුස්ලිම්
    දුප්පත් අයගේ නැති බරිකම නැතිකරන්න ඒ බද්ද යෝදාගන්නවා...
    ඉස්ලාම් ආගම සල්ලි වලට පාවදීමක් දුප්පත් මිනිස්සු නොකර ඉන්න තමයි මුස්ලිම් අයගෙන් විතරක්ම අයකරන බද්ද මුස්ලිම් නැතිබැරි අයට දෙන්නේ... ඒකේ අරමුන නැති බැරිකමට
    දුප්පතුන් ඉස්ලාමය පාවදීල යන්නේ නැතිවෙන්න එයාලව සලකගෙන ඉන්න එක... මේක හරියට කටින පෙරහැරට බෞද්ධයනෙන් සල්ලි එකතුකරලා මුස්ලිම් අයගෙ පල්ලියේ දානෙට නොදෙනවා වගේ වැඩක්....

    ඒ හේතුව නිසා තමයි ආගම් කාරයෝ මුස්ලිම් අයව ටාගට් කරනවට වඩා
    බෞද්ධයන්ව ටාගට් කරන්නේ...
    මුස්ලිම් අය තමන්ගේ ජනතාව ආගමෙන් පිට තාන්න මාන්න කිරි පිටි පැකටි එකට ආගම පාව නොදෙන්න තමයි සල්ලි තියෙන මුස්ලිම් අයගෙන් ඉස්ලාම් ආගම බද්දක් අරගෙන ඒක මුස්ලිම් නැති බැරි අයගේ සුභ සිද්ධියට යොදවන්නේ...
    මේ වගේ ක්‍රමයක් බෞද්ධ අය කරලා තිබුනනම් අද ලංකාවේ සිරිපාලා සිල්වලා වෙන්නේත් නා... දයාවතීලා ඩල්සිලා වෙන්නෙත් නෑ...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    zසකාත් දෙන්නේ ඇයි කියන එක මුලින් දැනගනින් මචන්...
    zසකාත් කියන බද්ද තමන් මුස්ලිම් වීම් නිසාම විතරයි ඒක දෙන්න වෙන්නේ... ඒ කියන්නේ කෙනෙක් මුස්ලිම් නම් එයා මුස්ලිමෙකු විම කියන එක zසකාත් කියන බද්දකට යටත් වෙනවා..

    ඕක බද්දකට වඩා දානයක් නේ, සකාත් දුන්නොත් අරතරම් පිනක් හම්බවෙනවා , මේක හමබ්වෙනවා කියලයි කියන්නේ , ඉතින් බද්දකට වඩා දානයක්. බද්දක් නම් ගෙවන්න ඕනා රජයට. සකාත් දෙන්නේ දුප්පතුන්ට. ඉස්ලාමිකයන්ගෙන් අරගෙන ඉස්ලාමිකයන්ටම දෙන හින්දා අවුලක් නෑ කියනවා මොහොතකට තර්කය පිලිගනිමු. හැබැයි මුස්ලිම් නොවීම නිසාම බද්දක් ගෙවන්න වෙනවනම් ඒක වැරදියි නේද , ඒ බද්ද අරගෙන මුස්ලිම් වරුන්ගේ පමණක් සුබ සිද්දිය සඳහා වැඩකිරිම හරිද ?
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,148
    12,134
    113
    Ohio, USA
    ඕක බද්දකට වඩා දානයක් නේ, සකාත් දුන්නොත් අරතරම් පිනක් හම්බවෙනවා , මේක හමබ්වෙනවා කියලයි කියන්නේ , ඉතින් බද්දකට වඩා දානයක්. බද්දක් නම් ගෙවන්න ඕනා රජයට. සකාත් දෙන්නේ දුප්පතුන්ට. ඉස්ලාමිකයන්ගෙන් අරගෙන ඉස්ලාමිකයන්ටම දෙන හින්දා අවුලක් නෑ කියනවා මොහොතකට තර්කය පිලිගනිමු. හැබැයි මුස්ලිම් නොවීම නිසාම බද්දක් ගෙවන්න වෙනවනම් ඒක වැරදියි නේද , ඒ බද්ද අරගෙන මුස්ලිම් වරුන්ගේ පමණක් සුබ සිද්දිය සඳහා වැඩකිරිම හරිද ?

    ඉස්ලාම් ආගමේ තියෙන හැම එකටම පිනක් ලබෙනවා කියලයි කියන්නේ... ඒක කොයිතරම්ද කියල කියනවානම් උදේ මනුස්සයෙක් නැගිට්ට වෙලේ ඉඳලා නිදාගන්නකන් සම්පූර්න දවසේ කරන හැම හොඳ දෙයක්ම පිනක් විදියට තමයි කියන්නේ.. ඒක ආගමෙන් කරන්න කියල තියෙන අනක් උනත් ඒකේ කිසිම වෙනසක් නෑ... ඒ ගැන වැඩිවිස්තර ඉස්ලාම් උගතුන්ගෙන දැනගනන්න... හදීස් වල සඳහන් වෙනවා පාරේ තියෙන යමෙකුට ආපදාවක් කල හකි දෙයක් ඉවත් කිරීම ඊමානයේ අවම ප්‍රමානයයි කියලා.. එහෙනම් හිතාගන්න පුලුවන්නේද ඊමානයේ උපරිමය ගැන...ඊමානයේ උපරිමය බීබීසී එකෙන් හෝ සී එන් එන් එකේ නිවුස් වලින් හොයන්න එපා අපේ රටේ හමුදාවට කිව්ව වගේ දේවල් උන් ඉස්ලාම් වලටත් කියන්නේ )

    ඉස්ලාම් නොවීම නිස ගෙවන බද්ද ගැන ඇහුවනේ... එක ගැන කියනන්ම්... ඔය කියන්නේ ජිzස්යා ගැනනේ...

    ඒක මෙහෙමයි මුස්ලිම් අයට එයාලා මුස්ලිම් වීම කියන හේතුවට මුස්ලිම් අය ලෙඔකේ කොයි රටේ සුලුතරයක් හිටියත් බහුතරයක් විදියට ඉස්ලාම් රටක් විදියට රටේ නීතිය ඉස්ලාම් කියන ශරීආ නීතිය ට අනුව හිටියත් නැතත් ගෙවන්නම වෙනවා.. හරිද...

    නමුත් මුස්ලිම් නොවීම කියන එක මුස්ලිම් නොවන්නන්ට ගෙවන්න වෙන්නෙ එයාලා ඉස්ලාම් රාජ්‍යයක මුස්ලිම් අයගේ සම අයිතීන් උද හරනයකට එයාලට කැමති තැනක එයාලගේ ආගම අදහන්න පිලිම, වන්දනාකරන ස්ථාන වගේ ඒවා හදාගෙන සම්පූර්න ආරක්ශාව යටතේ ඉස්ලාම් රාජ්‍ය නායකයා වග කියන යය විදියට ඉන්නට ගෙවන බද්දයි... එතනදීත් මුස්ලිම් අයගේ අර කලින් කිව්ව බද්ද තියෙනවා... නමුත් මුස්ලිම් නොවන හා ශරීයා නීතිය නොමැති මුස්ලිම් රටක ජිස්zජා ගෙවන්න අව්ශ්‍ය නෑ... දැන් මේරටේ අපි මුස්ලිම් නන් මුස්ලිම් හැමෝම එකහා සමානව බදු ගෙවනවා... නමුත් බෞඩ්ධය්න්ට විතරයි විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ බහුතරය වශයෙන්...
    ඒනිසා හින්ඩු අයට එලුවෝ මරලා කාලි මෑනි පූජා බෑ... මුස්ලිම් අයට හරක් මරන්න බෑ..අඩුතරමේ සුලුජාතිකයන්ට රටේ සමානාත්මතාවයක් නෑ... මේ ප්‍රජාත්‍රාන්ත්‍රවාදී සමාජවාදි ජනරජයක තත්වේ....

    නමුත් ඉස්ලාම් ශරීආ නීතිය තියෙන රටකදී ජිzස්යා ගෙවන මුස්ලිම් නොවන කාෆිර් හෙවත් ඉස්ලාම් ආගම ප්‍රතික්ශේප කරන්නා... මජූසි ගෙවත් ගිනි වඳනා කරන්නා මුස්‍රික් හෙවත් අල්ලහ්ට සමානව වෙන දෙවිකෙනෙක් සම කරන්නා.. හා මුනාෆික් හෙවත් එලිපිට ඉස්ලාම් අදහන මෙන පෙන්නා ඇතුලින් වෙන ආගම් අදහගෙන ඉස්ලාමයට විරුද්ධව වැඩකරන්නා මේ හැම කෙනාම වෙනුවෙන් ඉස්ලාම් රාජ්‍යයේ නායකයා විශේෂ වගවීමක් වෙනවා ඒ ජිස්zයා ගෙවනවා කියන එකම හේතුවට.. අයිතීන් පවා මුස්ලිමුන් හා එකම සමානයි... කිසිම වෙනසක් වෙන්න බෑ... ඉතින් තව මොනවද...

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක මෙහෙමයි මුස්ලිම් අයට එයාලා මුස්ලිම් වීම කියන හේතුවට මුස්ලිම් අය ලෙඔකේ කොයි රටේ සුලුතරයක් හිටියත් බහුතරයක් විදියට ඉස්ලාම් රටක් විදියට රටේ නීතිය ඉස්ලාම් කියන ශරීආ නීතිය ට අනුව හිටියත් නැතත් ගෙවන්නම වෙනවා.. හරිද...

    එහෙම විතරක් නෙවෙයි යමෙක් ජිzයා ගෙවන්න තියෙද්දි අදාල රටෙන් මුස්ලිම් නොවන රටක ගියොත් එයාව අල්ලගත්තු දවස්කට නොගෙවපු පුද්ගලයා වහල් කමට පත් වෙනවා ඉස්ලාමිය රාජ්‍යයේ. නිදහස් කෙනෙක් වහල් කමට පත්වුනාම ඔහුගේ හෝ ඇයගේ විවාහය අවලංගු වෙනවා ශරියාව අනුව. පුරුෂයෙක් නම් මරවලා වැඩ ගන්නවා, කාන්තාවක් නම් කියන්න ඕනේ නෑ නේ මුලින්ම වෙනදේ.

    නමුත් මුස්ලිම් නොවීම කියන එක මුස්ලිම් නොවන්නන්ට ගෙවන්න වෙන්නෙ එයාලා ඉස්ලාම් රාජ්‍යයක මුස්ලිම් අයගේ සම අයිතීන් උද හරනයකට එයාලට කැමති තැනක එයාලගේ ආගම අදහන්න පිලිම, වන්දනාකරන ස්ථාන වගේ ඒවා හදාගෙන සම්පූර්න ආරක්ශාව යටතේ ඉස්ලාම් රාජ්‍ය නායකයා වග කියන යය විදියට ඉන්නට ගෙවන බද්දයි... එතනදීත් මුස්ලිම් අයගේ අර කලින් කිව්ව බද්ද තියෙනවා... නමුත් මුස්ලිම් නොවන හා ශරීයා නීතිය නොමැති මුස්ලිම් රටක ජිස්zජා ගෙවන්න අව්ශ්‍ය නෑ
    හරි බයික් ජිස්යා අය කරන මුස්ලිම් රාජ්‍යක් අලුතෙන් ආගමික ස්ථානයක් හදාගන්න ඉඩ දුන්නු අවස්ථාවක් පෙන්වන්න. එහෙමත් බැරි නම් සෞදියට ගිහින් ජිzයා මම ගෙවන්නම් . කින්ග් අබ්ඩුල්ලා එකඟ වෙනවද මට ඕන ආගමක ආගමික ස්ථානයක් හදලා ඒක ආරක්ෂා කරන්න. බුදුන් වැන්දට කස පහර දෙන රට. දෙයි ඉඳා කියලා

    දැන් මේරටේ අපි මුස්ලිම් නන් මුස්ලිම් හැමෝම එකහා සමානව බදු ගෙවනවා... නමුත් බෞඩ්ධය්න්ට විතරයි විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ බහුතරය වශයෙන්...
    ඒනිසා හින්ඩු අයට එලුවෝ මරලා කාලි මෑනි පූජා බෑ... මුස්ලිම් අයට හරක් මරන්න බෑ..අඩුතරමේ සුලුජාතිකයන්ට රටේ සමානාත්මතාවයක් නෑ... මේ ප්‍රජාත්‍රාන්ත්‍රවාදී සමාජවාදි ජනරජයක තත්වේ....
    හජ් එකෙයි ඊට පස්සේ දවසෙයි මැරුවේ නැද්ද හරක්. මැරුවේ ඔටුවොද ? බිලිපූජා කියන්නේ හින්දූ ආගමේ එන දේවල් නෙවෙයි. හින්දු දහමේ ප්‍රධාන දෙවියා (මහා දේව) වෙන්නේ ශිව. ශිව කියන්නේ බිලිපූජ ප්‍රතික්ෂෙප කරන කෙනෙක්. ශිව වචනෙන් තමයි සෛවම් කියන නිර්මාංශ ආහර පිලිවෙත එන්නේ. කාලි කියන්නේ යක්ෂනියක් මිසක් දෙවියෙක් වත් හින්දු ආගමේ සංකේතවත් නෙවෙයි. අහවල් උසාවියෙන් නීතිය දැම්මේ හින්දූ භක්තියන්ට බිලිපුජා තහනම් කරලා නෙවෙයි, ඕනෑම අකාරයක බිලිපුජා කවුරුකරත් තහනම් කරන එකයි ඒකෙන් වුනේ.

    ලංකාවේ ඉස්ලාමිකයන්ට අයිතිවාසිකම් නැහැයි කියන්නත් බෑ, අර ගඳ ගහන ගෝනියක් පොරවගෙන යන්න තරම් ඉඩ දීලා තියෙන්නේ. මුස්ලිම් වීම නිසා ගෙවපන් කියල කියන්නෙත් නෑ, ඔහෙලගේ අයිතිවාසි කම් ඕනැවටත් වඩා රැකලා තියෙනවා අපේ රජවරු සහ පාලකයෝ

    නමුත් ඉස්ලාම් ශරීආ නීතිය තියෙන රටකදී ජිzස්යා ගෙවන මුස්ලිම් නොවන කාෆිර් හෙවත් ඉස්ලාම් ආගම ප්‍රතික්ශේප කරන්නා... මජූසි ගෙවත් ගිනි වඳනා කරන්නා මුස්‍රික් හෙවත් අල්ලහ්ට සමානව වෙන දෙවිකෙනෙක් සම කරන්නා.. හා මුනාෆික් හෙවත් එලිපිට ඉස්ලාම් අදහන මෙන පෙන්නා ඇතුලින් වෙන ආගම් අදහගෙන ඉස්ලාමයට විරුද්ධව වැඩකරන්නා මේ හැම කෙනාම වෙනුවෙන් ඉස්ලාම් රාජ්‍යයේ නායකයා විශේෂ වගවීමක් වෙනවා ඒ ජිස්zයා ගෙවනවා කියන එකම හේතුවට.. අයිතීන් පවා මුස්ලිමුන් හා එකම සමානයි... කිසිම වෙනසක් වෙන්න බෑ... ඉතින් තව මොනවද...

    උඹට මොලේ කුලප්පුවද මූනාෆික් කෙනෙක් කියන්නේ ඉස්ලාමය විශ්වාසය කරනවා වගේ කෙනෙක්. ඌ කොහෙත්ම ජිස්zයා ගෙවන්නේ නෑ, ඌ මුනාෆික් කියලා හෙලිවුනත් ඌ ජිzයා ගෙවන්න ඉන්නේ නෑ, ඌව මරලා දානවා ඉස්ලාමය අත හැරීමේ වැරැද්දට.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,148
    12,134
    113
    Ohio, USA
    එහෙම විතරක් නෙවෙයි යමෙක් ජිzයා ගෙවන්න තියෙද්දි අදාල රටෙන් මුස්ලිම් නොවන රටක ගියොත් එයාව අල්ලගත්තු දවස්කට නොගෙවපු පුද්ගලයා වහල් කමට පත් වෙනවා ඉස්ලාමිය රාජ්‍යයේ. නිදහස් කෙනෙක් වහල් කමට පත්වුනාම ඔහුගේ හෝ ඇයගේ විවාහය අවලංගු වෙනවා ශරියාව අනුව. පුරුෂයෙක් නම් මරවලා වැඩ ගන්නවා, කාන්තාවක් නම් කියන්න ඕනේ නෑ නේ මුලින්ම වෙනදේ.

    හජ් එකෙයි ඊට පස්සේ දවසෙයි මැරුවේ නැද්ද හරක්. මැරුවේ ඔටුවොද ? බිලිපූජා කියන්නේ හින්දූ ආගමේ එන දේවල් නෙවෙයි. හින්දු දහමේ ප්‍රධාන දෙවියා (මහා දේව) වෙන්නේ ශිව. ශිව කියන්නේ බිලිපූජ ප්‍රතික්ෂෙප කරන කෙනෙක්. ශිව වචනෙන් තමයි සෛවම් කියන නිර්මාංශ ආහර පිලිවෙත එන්නේ. කාලි කියන්නේ යක්ෂනියක් මිසක් දෙවියෙක් වත් හින්දු ආගමේ සංකේතවත් නෙවෙයි. අහවල් උසාවියෙන් නීතිය දැම්මේ හින්දූ භක්තියන්ට බිලිපුජා තහනම් කරලා නෙවෙයි, ඕනෑම අකාරයක බිලිපුජා කවුරුකරත් තහනම් කරන එකයි ඒකෙන් වුනේ.

    ලංකාවේ ඉස්ලාමිකයන්ට අයිතිවාසිකම් නැහැයි කියන්නත් බෑ, අර ගඳ ගහන ගෝනියක් පොරවගෙන යන්න තරම් ඉඩ දීලා තියෙන්නේ. මුස්ලිම් වීම නිසා ගෙවපන් කියල කියන්නෙත් නෑ, ඔහෙලගේ අයිතිවාසි කම් ඕනැවටත් වඩා රැකලා තියෙනවා අපේ රජවරු සහ පාලකයෝ

    උඹට මොලේ කුලප්පුවද මූනාෆික් කෙනෙක් කියන්නේ ඉස්ලාමය විශ්වාසය කරනවා වගේ කෙනෙක්. ඌ කොහෙත්ම ජිස්zයා ගෙවන්නේ නෑ, ඌ මුනාෆික් කියලා හෙලිවුනත් ඌ ජිzයා ගෙවන්න ඉන්නේ නෑ, ඌව මරලා දානවා ඉස්ලාමය අත හැරීමේ වැරැද්දට.

    ඉස්ලාමය වහල් භාවය නැතිකරලයි තියෙන්නේ.. ඉස්ලාමයට අනුව වහල් බාවයක් වලංගු නෑ. නමුත් කලින් සමාජ ක්‍රමයේ තිබුනු සමහරදේවල් ශරීයා නීතියේ නෑ. ඒ නිසා වහල් භාවයට පත් කරනව කියන කාරනය වැරදියි.. ඉස්ලාම් ආගම වහල් භාවය අවලංගු කරලා ඉවරයි මීට අවුරු 1500කට කලින්.

    හජ් උත්සවය ශවට පස්සේ හරක් කැපුවා තමයි ඒක මුස්ලිම් අපේ ප්‍රජාත්‍රාන්ත්‍රවාදි අයිතිය.... නමුත් ඒකට බලපෑම් කරන එක වැරඩියි කියන එකයි මම කිව්වේ... ඒක නිසා මුස්ලිම් අයට මේ රටේ හරක් කපන එක කරන්න බැරි තරම් වෙල නිසා තමයි කිව්වේ...
    අන්‍ය ආගමක (බහුතරය නොවන කොටසක ) පුද පූජ ඒක ඒ අයගේ ආගමට අනුව දෙවියන්ටද යක්ශයාටද කියන එක ගැන වෙන අය කතකරන්න බෑ.. එයාල කරන්නේ එයාලගේ විශ්වාසේ.. කාටවත් බල කරන්න බෑ එයාලට සෛවම් තමයි හරි කාලි කියන්නේ යක්ශනියම් ඒනිසා බිලි පූජා බෑ කියල කියන්න... ඒක ඒ අයගේ විශ්වාසයට පහර ගැසීමක්. ඒක කවුරු කරත් එකයි... උසාවි නියෝ ලබා ගන්නේ හින්දු වෙනත් නිකායක අය නෙවෙයි... මස් කන්න එපා කියන බෞද්ධයෝ එකයි එතන වැරද්දක් දකින්නේ... හින්ඩු අය ආගමේ ප්‍රශ්න්යක් කියාගෙන උසාවි ගිහිල්ලා නියෝග ගත්තනම් වෙනම කතාවක් ඒක...

    අඳුම ගඳ ගහන්වද නැද්ද කියන එක ඔයාලමයි කියන්නේ... ඒක අපහාසයට කියන කතා... දැන් මුස්ලිම් ගැහැනුන්ට පාරේ අබාය අඳලා යන්න බැහැ බෞද්ධයෝ හිරිහැර කරනවා.. ඒක අලවි මෞලානගේ නෑදෑයෙකුටත් උනා.. එයාට බුලත් කෙල ගහල තිබුනා... මුස්ලිම් අයග්ට ව්‍යාපාර පවා කරගන්න බැහැදැන්.. එලිපිටම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියලා බුදු බන කිය කියා යන අයත් පටන් අරගෙන... ලංකාවේ හොඳයි කියල කියන්න පුලුවන් එකම දේ තවම මියන්මාරෙන් පටන් ගත්ත වගේ ත්‍රස්තවදයේ මුහුන ලංකාවේ හාමදුරුනමකගේ මුහුනට ටයිම් මැගzසින් එක ප්‍රින්ට් නොකර ඉන්න එක... පල්ලි කැඩිල්ල 43 දක්වා වැඩිවෙලා තියෙනවා... මස් කඩ හාමදුරුවරු ගිනිතියනවා... මුස්ලිම් අයගේ ලොරි ගිනි තියනවා... ඉතින් තවත් උදාහරන ඕනේ නෑ සුලුජාතිකයින්ගෙත් මුස්ලිම් අයට විතරක් වෙන සහාසික අපරාධ ටිකට...

    මුනාෆික් කියල මිනිස්සු දැනගෙන බේරිලා ඉන්න අය ගැන කිව්වේ.. මුනාෆික්ලා කියන්නේ ඒකාලෙම හිටියා තස්ලිමා නස්‍රින් සල්මන් රුශ්ඩි වගේ අය...ඒ අය ගැන උදාහරනයට අරගෙන කිව්වෙ..

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ඊශ්වර දෙවියන්ගෙ වාහනය ගවයා

    කිරි දුන්නේ දරැවන්ටයි සිරැරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කලගුණ නොදන්න හිස් මිනිසුන් වගේ
    ඵපා ඵපා මස් කන්නට කිරි අමිමාගේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,148
    12,134
    113
    Ohio, USA
    ඊශ්වර දෙවියන්ගෙ වාහනය ගවයා

    කිරි දුන්නේ දරැවන්ටයි සිරැරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කලගුණ නොදන්න හිස් මිනිසුන් වගේ
    ඵපා ඵපා මස් කන්නට කිරි අමිමාගේ

    NIfLfYG.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉස්ලාමය වහල් භාවය නැතිකරලයි තියෙන්නේ.. ඉස්ලාමයට අනුව වහල් බාවයක් වලංගු නෑ. නමුත් කලින් සමාජ ක්‍රමයේ තිබුනු සමහරදේවල් ශරීයා නීතියේ නෑ. ඒ නිසා වහල් භාවයට පත් කරනව කියන කාරනය වැරදියි.. ඉස්ලාම් ආගම වහල් භාවය අවලංගු කරලා ඉවරයි මීට අවුරු 1500කට කලින්.

    දැන දැන බොරුනේ කියන්නේ ඇයි මචන් ? අවුරුදු 1500 කට කලින් කොහෙද ඉස්ලාමය වහල් සංකල්පය නැති කරේ. ඉස්ලාමයට අනුව කලිෆා කෙනෙක් තවත් රාජ්‍යකට හෝ ගමකට පහර දෙන්න පුළුවන් (නිකරුනේ පහර දෙන්නත් පුළුවන්). එහෙම පහර දීල ඒ ගම පැරදුනාම ඒ ගමේ අල්ලගත්තු සියලුම දෙනාම වහල්ලු වෙනවා. වහල්ලු වුන ගමන් ඒ ගොල්ලන්ගේ විවාහ අවලංගූ වෙනවා . අල්ලා ගන්නා ගැහැනුන්ව ඉස්ලාමිකයන් අතර බෙදා ගන්නවා. බෙදා ගන්නේ රැට ලිංගිකව එකතුවෙන්න, ඒ ගැහැනුන්ගේ ස්වාමිවරු හිටියත් අත හරින්නේ නෑ . බොරු කියල කියන්න එපා මෙන්න සහිහ් මුස්ලිම් වල තියෙන හදිත් එකක්.

    Chapter 29: IT IS PERMISSIBLE TO HAVE SEXUAL INTERCOURSE WITH A CAPTIVE WOMAN AFTER SHE IS PURIFIED (OF MENSES OR DELIVERY) IN CASE SHE HAS A HUSBAND, HER MARRIAGE IS ABROGATED AFTER SHE BECOMES CAPTIVE

    Book 008, Number 3432:
    Abu Sa'id al-Khudri (Allah her pleased with him) reported that at the Battle of Hanain Allah's Messenger (may peace be upon him) sent an army to Autas and encountered the enemy and fought with them. Having overcome them and taken them captives, the Companions of Allah's Messenger (may peace te upon him) seemed to refrain from having intercourse with captive women because of their husbands being polytheists. Then Allah, Most High, sent down regarding that:" And women already married, except those whom your right hands possess (iv. 24)" (i. e. they were lawful for them when their 'Idda period came to an end).

    තාම මේක හරි වගේ නේ ඔහෙලට, තෙරෙන විදියට කියල දෙන්නම්, ඔයා හිතන්න ඔයා ඔයාගේ අම්මා තාත්තා කයිබර් වල මුහම්මද් ඉන්න කාලේ ඉපදුනයි කියලා. ඔයාට වයස අවුරුදු 12. ඔයාගේ අම්මට 32 එකක් වගේ ඇති කියමුකෝ. ඔන්න දවසක් මුහම්මද් කයිබරයට පහර දෙනවා දීලා ගමේ ඉන්න හැම කෙනාවම අල්ලගෙන යනවා . ඔන්න උඹේ අම්මගෙයි අප්පගෙයි විවාහය බිඳවැටෙනවා ඉස්ලාමය අනුව . දැන් මුහම්මද් උඹේ අම්මව දකිනවා දැකලා එදා රැට ඇඳට ගන්නවා. මේක වෙන්න පුළුවන් ශරියාව අනුව මේක වැරදි නෑ. දැන් මොකද කියන්නේ කාරණාව හරිද? වැරදිද ? කමක් නෑ නේ එහෙම වුනාට මොකද මුස්තෆා මුහමද් නේ. යා හබීබ් මුහම්මද් නේ.

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    දැන දැන බොරුනේ කියන්නේ ඇයි මචන් ? අවුරුදු 1500 කට කලින් කොහෙද ඉස්ලාමය වහල් සංකල්පය නැති කරේ. ඉස්ලාමයට අනුව කලිෆා කෙනෙක් තවත් රාජ්‍යකට හෝ ගමකට පහර දෙන්න පුළුවන් (නිකරුනේ පහර දෙන්නත් පුළුවන්). එහෙම පහර දීල ඒ ගම පැරදුනාම ඒ ගමේ අල්ලගත්තු සියලුම දෙනාම වහල්ලු වෙනවා. වහල්ලු වුන ගමන් ඒ ගොල්ලන්ගේ විවාහ අවලංගූ වෙනවා . අල්ලා ගන්නා ගැහැනුන්ව ඉස්ලාමිකයන් අතර බෙදා ගන්නවා. බෙදා ගන්නේ රැට ලිංගිකව එකතුවෙන්න, ඒ ගැහැනුන්ගේ ස්වාමිවරු හිටියත් අත හරින්නේ නෑ . බොරු කියල කියන්න එපා මෙන්න සහිහ් මුස්ලිම් වල තියෙන හදිත් එකක්.

    තාම මේක හරි වගේ නේ ඔහෙලට, තෙරෙන විදියට කියල දෙන්නම්, ඔයා හිතන්න ඔයා ඔයාගේ අම්මා තාත්තා කයිබර් වල මුහම්මද් ඉන්න කාලේ ඉපදුනයි කියලා. ඔයාට වයස අවුරුදු 12. ඔයාගේ අම්මට 32 එකක් වගේ ඇති කියමුකෝ. ඔන්න දවසක් මුහම්මද් කයිබරයට පහර දෙනවා දීලා ගමේ ඉන්න හැම කෙනාවම අල්ලගෙන යනවා . ඔන්න උඹේ අම්මගෙයි අප්පගෙයි විවාහය බිඳවැටෙනවා ඉස්ලාමය අනුව . දැන් මුහම්මද් උඹේ අම්මව දකිනවා දැකලා එදා රැට ඇඳට ගන්නවා. මේක වෙන්න පුළුවන් ශරියාව අනුව මේක වැරදි නෑ. දැන් මොකද කියන්නේ කාරණාව හරිද? වැරදිද ? කමක් නෑ නේ එහෙම වුනාට මොකද මුස්තෆා මුහමද් නේ. යා හබීබ් මුහම්මද් නේ.

    :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇයි බන් කොච්චර කිව්වත් මුහම්මද් හරිය කියන මතයෙන් නේ ඉන්නේ , අනේ අම්මපා. දැන් බලමුකෝ මොකද්ද කියන්නේ කියල/. අම්ම වුනත් කමක් නෑ මුහම්මද් උස්සන් ගියත් මුහම්මද් හරි කියලා කියයි මුන්
     
    don234

    Member
    Apr 2, 2009
    336
    12
    0
    kaalakanni haththa...munuth lide inna gembo wage අල්ලාගේ redda assata wela inne..pawa pina kiyanna de therumawath nodanna gon ඌරෝ jathiyak......
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,148
    12,134
    113
    Ohio, USA
    ඇයි බන් කොච්චර කිව්වත් මුහම්මද් හරිය කියන මතයෙන් නේ ඉන්නේ , අනේ අම්මපා. දැන් බලමුකෝ මොකද්ද කියන්නේ කියල/. අම්ම වුනත් කමක් නෑ මුහම්මද් උස්සන් ගියත් මුහම්මද් හරි කියලා කියයි මුන්

    අහක තියෙන ගමකට ගහන්න කියල ඉස්ලාම් කියන්නේ නෑ.. නමුත් තර්ජනයක් වෙන ඒව එක්ක හොඳින් බැරිම උනොත් නරකින් හරි විසඳන්න වෙනවා... ඒක අදටත් එහෙමයි... ඕකම කියාගෙන තමයි මේදවස්වල ඥානසාරලා බෙන්ස් ඩිෆෙන්ඩර් එවොක් වලින් පාගන් ලෑස්තිකරන්නේ....

    මුහම්මද් තුමා නිකරුනේ යුද්ධයකට ගියේ නෑ.. සෝ එහෙම වෙනවනම් මුහම්මද් තුමා වරදිවෙන්න බෑ කියන විශ්වාසේ මට තදින්ම තියෙනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අහක තියෙන ගමකට ගහන්න කියල ඉස්ලාම් කියන්නේ නෑ.. නමුත් තර්ජනයක් වෙන ඒව එක්ක හොඳින් බැරිම උනොත් නරකින් හරි විසඳන්න වෙනවා... ඒක අදටත් එහෙමයි... ඕකම කියාගෙන තමයි මේදවස්වල ඥානසාරලා බෙන්ස් ඩිෆෙන්ඩර් එවොක් වලින් පාගන් ලෑස්තිකරන්නේ....

    මුහම්මද් තුමා නිකරුනේ යුද්ධයකට ගියේ නෑ.. සෝ එහෙම වෙනවනම් මුහම්මද් තුමා වරදිවෙන්න බෑ කියන විශ්වාසේ මට තදින්ම තියෙනවා

    Volume 3, Book 46, Number 717: Narrated Ibn Aun: I wrote a letter to Nafi and Nafi wrote in reply to my letter that the Prophet had suddenly attacked Bani Mustaliq without warning while they were heedless and their cattle were being watered at the places of water. Their fighting men were killed and their women and children were taken as captives; the Prophet got Juwairiya on that day. Nafi said that Ibn ‘Umar had told him the above narration and that Ibn ‘Umar was in that army.

    කට ඇරියොත් බොරුවම තමයි උඹේ අම්මපා මෙන්න මුහම්මද් නිකන් ඉන්න මිනිසුන්ට ගහපු අවස්ථාවක්. වස්තුව කොල්ල කෑම එකම අරමුණ. අහිංසක ජුවාරියාව මුහම්මඩ් බැන්දා එදා( දුෂණය) දැන් මේකට කියන්නේ මොකද්ද මචන් ? පැහැදිලිවම නිකන් උන්නු අයට නේ මුහම්මඩ් පහර දුන්නේ

    අනික තර්ජනයක් වෙන නගරයක් වුනත් අහිංසක මිනිස්සු ඉන්න පුළුවන් ඒ ගමේ ඕනෑ තරම් ගමකට පහර දීලා එකේ ගෑනුන්ව දූෂණය කිරිම කොහොමද සධාරනීකරනය කරන්නේ ? ම්

    හරි හරි මම දැන් දනන්වා ඇයි උඹ්ලගේ ගැනු අර ගෝනි බිල්ලා ඇඳුම අඳින්නේ කියල.මචන් ඒක මුහම්මද් ඉන්න කාලේ අඳින එක සාධරණයි මචන් . මුහම්මඩ් වගේ කාම පිසාසයෙන් පෙලෙන උන්ට මුහුණ දැක්කත් අහවල් කාරිය කරන්න ඕනානේ , එත් මචන් දැන් මුහම්මද් සෙත්ති පොච්චි ! දැන් ඕවා අඳින්න ඕනේ නෑ,
     
    ඔතන හදීස් කියල උඹ කියන ඉන්ග්‍රිසියෙන් තියෙන කොටස ගත්තු තැන දාපන් මුලින්ම.... ඉතුරුවට ඊට පස්සේ උත්තර දෙන්නම්...
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔතන හදීස් කියල උඹ කියන ඉන්ග්‍රිසියෙන් තියෙන කොටස ගත්තු තැන දාපන් මුලින්ම.... ඉතුරුවට ඊට පස්සේ උත්තර දෙන්නම්...

    Narrated Ibn Aun:

    I wrote a letter to Nafi and Nafi wrote in reply to my letter that the Prophet had suddenly attacked Bani Mustaliq without warning while they were heedless and their cattle were being watered at the places of water. Their fighting men were killed and their women and children were taken as captives; the Prophet got:P Juwairiya on that day. Nafi said that Ibn 'Umar had told him the above narration and that Ibn 'Umar was in that army.

    අල් බයික් මහත්තයෝ දැන් මක්කැයි කියන්නේ ?

    Last edited: