ගසක්_වූ_මිනිසා

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    HPV වෛරස වර්ග 150කටත් වඩා තියනවා. මෙයින් සමහරක් අහිංසකයි. සමහරක් භයානකයි. උදාහරන ලෙස ඉන්නන් ඇතිකරන පැපිලෝමා වගේම පිලිකාකාරක පැපිලෝමාලා (ගැබ්ගෙල පිලිකා වැනි) හමුවෙනවා.